windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වින්ඩෝස් ෆෝන් එකක් තියෙන එකේ වාසිය තමයි ප්‍රිස්ම වගේ ඇප් එනකන් බලන් ඉන්න ඕනි නැහැ
    දන්නවනේ ලොවෙත් එන්නේ නැහැ කියල
    කවුරු හරි කින්ඩියක් දැම්මොත් කියන්න පුළුවන් " අපෝ මට ඕව වැඩක් නැහැ බන් , මගේ වැඩ ටික ඔක්කොටම මේක ඇති කියල "
    නැත්නම් ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්නලා කියන්න පුළුවන් ප්‍රිස්ම වලට වඩා මේක හොදයි කියල

    ප්‍රිස්ම නම් මට අදාළම නෑ මං තාමත් හොයනව ඔයි ප්‍රිස්ම කියන එකේ තේරුම. :dull:
    ඒක නෙවෙයි උබත් අර නවෝදනී කියල සිංහලට කන්වර්ට් කරපු වෙල්ලම්ම වැල කතාව ඕඩර් කලා නේද ඊයා හලෝ කන්දේ දෙයියෙක් කරන් වැඩක්ද :rofl: අසහනේ අසහනේ දේව විමානෙ දිව්‍යාංගනාවො නැද්ද බං :dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අද උදේ කවුද මන්දා එකෙක් මට මැසේජ් කරලා ඇහුවා බන් නවෝදනි එකේ පාර්ට් 1,2 එවන්න කියලා.
    කවුද කියලා මතක නෑ.
    මම මගේ ගාව නෑ කියලා රිප්ලයි කරලා මැසේජ් එක මැකුවා.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද උදේ කවුද මන්දා එකෙක් මට මැසේජ් කරලා ඇහුවා බන් නවෝදනි එකේ පාර්ට් 1,2 එවන්න කියලා.
    කවුද කියලා මතක නෑ.
    මම මගේ ගාව නෑ කියලා රිප්ලයි කරලා මැසේජ් එක මැකුවා.

    man gawa thiyanawa ewa thiyanawa ban ara akuru 4 wela site eke :rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම ඔය සබ්ජෙක්ට් එකේ නෑ නේ.
    මොනාද බන් වැල කියන්නේ?
    වරකා වලටද?

    :baffled:
    වරක වලට වැල කීවම වැල වලට මොනාද කියන්නෙ
    මං දන්නව උබ සබ්ජෙක්ට් එකේ නෑ කියල සමාවෙන්න ඕන නොමග ගියා නම් අපි නිසා :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled:
    වරක වලට වැල කීවම වැල වලට මොනාද කියන්නෙ
    මං දන්නව උබ සබ්ජෙක්ට් එකේ නෑ කියල සමාවෙන්න ඕන නොමග ගියා නම් අපි නිසා :baffled:

    නොදන්න දේ කියලා දීයන්කෝ.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    උබේ මැශින් එකේ ඕ එස් එකේ අව්ලක් ද දන්නේ නෑ මචන්.
    වෙන මැශින් එකකට ගහලා බැලුවද උබ?

    මගේ වින්ඩෝස් 10 තියෙන්නෙ බං
    වින්ඩෝස් 7 තියෙන් මැෂින් එකක්ට ගැහුවා ඒකෙ වැඩ

    මගේ මැෂින් එකෙත් වින්ඩෝස් 7 දාපු මුලදි ඔහොම කේස් එකක් ආවා.
    ඊට පස්සෙ ජිල්මාර්ට් එකක් දාලා හදාගත්ත බං
    දැනුත් ආයෙ ඒ කේස් එක ඇවිල්ලා
    දන්න සෙල්ලං ඔක්කොම දැම්ම
    ඒත් හරි ගියෙ නැතිපාර තමයි උඹලගෙන් ඇහුවෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සොහොන;20438490 said:
    ps කියලා එකක් ලෝකෙ තියනවා ඒවා දුවන්නේ මොන කොම්පියුටර් වලද

    උබන්ටු වාගේ එවාල වෙන්න ඇති නේද :P

    E pc ne bro
    mama kiwwe windows phone gana
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ප්‍රිස්ම නම් මට අදාළම නෑ මං තාමත් හොයනව ඔයි ප්‍රිස්ම කියන එකේ තේරුම. :dull:
    ඒක නෙවෙයි උබත් අර නවෝදනී කියල සිංහලට කන්වර්ට් කරපු වෙල්ලම්ම වැල කතාව ඕඩර් කලා නේද ඊයා හලෝ කන්දේ දෙයියෙක් කරන් වැඩක්ද :rofl: අසහනේ අසහනේ දේව විමානෙ දිව්‍යාංගනාවො නැද්ද බං :dull::dull:

    avatar eka ussala e madiwata boru dala mada gahanna epa ban