වින්ඩෝස් ෆෝන් එකක් තියෙන එකේ වාසිය තමයි ප්‍රිස්ම වගේ ඇප් එනකන් බලන් ඉන්න ඕනි නැහැ
දන්නවනේ ලොවෙත් එන්නේ නැහැ කියල
කවුරු හරි කින්ඩියක් දැම්මොත් කියන්න පුළුවන් " අපෝ මට ඕව වැඩක් නැහැ බන් , මගේ වැඩ ටික ඔක්කොටම මේක ඇති කියල "
නැත්නම් ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්නලා කියන්න පුළුවන් ප්‍රිස්ම වලට වඩා මේක හොදයි කියල
ප්‍රිස්ම නම් මට අදාළම නෑ මං තාමත් හොයනව ඔයි ප්‍රිස්ම කියන එකේ තේරුම. 
ඒක නෙවෙයි උබත් අර නවෝදනී කියල සිංහලට කන්වර්ට් කරපු වෙල්ලම්ම වැල කතාව ඕඩර් කලා නේද ඊයා හලෝ කන්දේ දෙයියෙක් කරන් වැඩක්ද
අසහනේ අසහනේ දේව විමානෙ දිව්‍යාංගනාවො නැද්ද බං 

ඒක නෙවෙයි උබත් අර නවෝදනී කියල සිංහලට කන්වර්ට් කරපු වෙල්ලම්ම වැල කතාව ඕඩර් කලා නේද ඊයා හලෝ කන්දේ දෙයියෙක් කරන් වැඩක්ද
අසහනේ අසහනේ දේව විමානෙ දිව්‍යාංගනාවො නැද්ද බං 