windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන් අකිල දුකය් බන් මෙහෙම කියන්න උනාට.උඹල මොනව කිව්වත් windows phone වලට දැන් අනාගතයක් නැ බන් මට පේන හැටියට.:no:.මමත් සැහෙන අසාවෙන් බලන් හිටිය බන්.:dull:.just dying OS බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් අකිල දුකය් බන් මෙහෙම කියන්න උනාට.උඹල මොනව කිව්වත් windows phone වලට දැන් අනාගතයක් නැ බන් මට පේන හැටියට.:no:.මමත් සැහෙන අසාවෙන් බලන් හිටිය බන්.:dull:.just dying OS බන්.
    :oo::oo::baffled::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;20440986 said:
    අඩෝ ඔරිජිනල් චාර්ජරයක් කීයක් වෙනව ද
    සොෆ්ට්ලොජික් ලගේ

    රු.900.00 මම දැන් මාස 4 කලින් අහද්දි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ftwP2Cg.png

    වයිබර් අප්ඩේට් කරපල්ලා.
    වීඩියෝ කෝල් ඇවිත්.
    :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    proud to be a NOKIA user....:D
    මගේ අදහස අනුවනම් දැන් තාම NOKIA හරි track 1ට වැටිලා තියෙන්නේ.(move for Android)
    microsoft කාරය NOKIA brand විනාස කලා.:angry:
    .කට කෑවත් ඇත්ත කියන්න ඕනේ.මමත් use කරන්නේ LUMIA 1020 1ක්.තියෙන්නේ windows 8.1 os 1...phone එකේ Build quality 1 එහෙම සුපිරි.අන්න phone.කිසිම cheap feel 1ක් එන්නේ නැ.windows 8.1 os 1ත් පට්ටම stable.App මදි case 1 විතරය් මට තියෙන අවුල.හොද වෙලාවට මේ phone 1ට official windows 10 update 1 ආවේ නැ.:lol:
    .පෙර පිනක් update 1 ආවෙ නැති 1 නම්.මොකද මගේ අදහස අනුව නම් windows 10 කියන්නේ අමුම අමු ජරාවක්.:angry:
    :angry:මොකද මම අපේ අයියගෙ LUMIA 930 1 windows 10 වලට update කලා.ඉල්ලන් කෑවා කියල හිතුනේ දැම්මට පස්සේ තාම.os stability අතින් අන්තිමය්.තියෙන apps ටිකවත් හරියට run වෙන්නේ නැ...අන්තිමට lag නැ slow නැ කියපු windows වලටත් කෙලිය microsoft කාරය.:angry::angry::angry:
    අකිල මචන් උඹල කොහොම කිව්වත් තව දුරටත් windows phone වලට අනාගතයක් නැ බන්.තිත්ත උනත් ඇත්ත එකය් බන්.දැක්කනේ බන් microsoft කාරය NOKIA flagship devices ටික හලපු හැටි...මමත් windows phone ගොඩ යයි කියල අසාවෙන් බලන් හිටපු එකෙක් තමා බන්.:(


    මම මේකට උත්තරේ නොකියා ත්‍රේඩ් එකේ නොදුන්නේ වෙන එකෙක්ගේ ත්‍රේඩ් එකක කියවලා වැඩක් නැති නිසා.
    1020 එකට ඔෆිශල් එක ඔෆිශල් කියලා එව්වේ නැති උනාට අපිට ආව 164 ටෙක්නිකල් අප්ඩේට් එකම තමා උන් ඔෆිශල් කියලා වින්ඩෝස් 8.1 උන්ට දුන්නේ.
    සෝ අපේ ඒවටත් 164 අප්ඩේට් එක දාගන්න පුලුවන් වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් කිසි ගේමක් නැතුව.
    සමහර ෆෝන්ස් හැලුවට ඉන්සයිඩර් අප්ඩේට්ස් තාම එනවා .
    මටත් එනවා.
    ඉස්සරහටත් එනවා.
    ඒ නිසා බය වෙන්න කියලා දෙයක් නෑ.
    උබ මම කියනවට උබේ 1020 එකට මේ දැන් වින්ඩෝස් 10 දාපන් ඉන්සයිඩර් ඇප් එකෙන්.
    අප්ඩේට්ස් නැති වෙනක්කම් අප්ඩේට් කරපන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා.
    උබ උබේ අයියාගේ 930 එකට 10 එක දාලා තියෙන්නේ 10 ආව කාලේ කියලයි මට හිතෙන්නේ.
    මේ ත්‍රේඩ් එකේ 930 තාම යුස් කරන එකෙක් ඉන්නවා ගයාන් කියලා.
    ඌ 930 එකට 10 දාලා 930 එක තියෙද්දි ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා ආසාව වැඩි කමට.
    ඌ ගාව දැන් 930 ඇන්ඩ් 950 එක්ස් එල් දෙකම තියනවා ඇන්ඩ් දෙකම යුස් කරනවා.
    මිනිස්සු එහෙම සල්ලි වියදම් කරලා ගන්නේ නෑ ඒ දේ තුලින් තෘප්තිමත් වන දෙයක් නැත්තම්.
    මගේ ඇඩ්වයිස් එක අයියාගේ 930 එකට ඇන්ඩ් උබේ 1020 එකට ආපහු 10 එක දාලා බලලා සතියක් යුස් කරලා කියපන්.


    මචන් අකිල දුකය් බන් මෙහෙම කියන්න උනාට.උඹල මොනව කිව්වත් windows phone වලට දැන් අනාගතයක් නැ බන් මට පේන හැටියට.:no:.මමත් සැහෙන අසාවෙන් බලන් හිටිය බන්.:dull:.just dying OS බන්.

    වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එක කම්පෙටිශන් එකක් දෙන්න යන ඕ එස් එකක් නෙවෙයි ඇන‍ඩ්‍රොයිඩ්,අයි ඕ එස් එක්ක.
    යුස් කරන්නේ පොඩි ප්‍රතිශයක් උනාට ඒ පොඩි ගාන තුල මිලියන ගානක් වින්ඩෝස් ෆෝන් යුස් කරන අය ඉන්නවා.
    වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයට දෙන්න පුලුවන් දේ දීලා පාඩුවේ ගමන යන මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකක් මේක.
    ඕක මයික්‍රොසොෆ්ට් එකෙන්ම කිව්වා අපි කම්පිටිශන් එකකට යන්නේ නෑ ඉන්න අයට දෙන්න පුලුවන් හොදම දේ දීලා ඉස්සරහට යනවා කියලා.
    උබ 1020 එක ගත්තෙත් මගෙන් අහලනේ මචන්.
    ඕකට කැමරා ස්ටෑන්ඩ් එකක් උබ ගත්තෙත් මගෙන් අහලනේ.
    ඒ නිසා මම කියනවට මම කියන දේ අහලා ආපහු 10 දාලා බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ftwP2Cg.png

    වයිබර් අප්ඩේට් කරපල්ලා.
    වීඩියෝ කෝල් ඇවිත්.
    :P

    පාර ඕයි.
    දැන් ඒකත් හරි.

    මොකාද බන් ඒක් අකිල කියන්නේ?
    ඒක් විලන්ගේ නෑදෑයෙක්ද අර හින්දි ෆිල්ම් එකේ?

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    පාර ඕයි.
    දැන් ඒකත් හරි.

    මොකාද බන් ඒක් අකිල කියන්නේ?
    ඒක් විලන්ගේ නෑදෑයෙක්ද අර හින්දි ෆිල්ම් එකේ?


    hamme munge thiyena santhose.... hapee duka hithenawa:lol::lol:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මචන් අකිල දුකය් බන් මෙහෙම කියන්න උනාට.උඹල මොනව කිව්වත් windows phone වලට දැන් අනාගතයක් නැ බන් මට පේන හැටියට.:no:.මමත් සැහෙන අසාවෙන් බලන් හිටිය බන්.:dull:.just dying OS බන්.

    dekke ne wage inna one :lol: