windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    :rofl: owa kawada idanda kiyanne:rolleyes: windows phone apu dawas wala hitan lag ne stuck wenne kiyala ne kiwwe dan me thread eke balanna kochchra eun phone eka lag wenawa stuck wenawa error enawa kiyala thiyenawada samahara ayage alarm ekawath weda nethi lu :rofl: microsoft apps quality da nedda reviews balapanko basic apps walatath bad reviews thiyenne aduma gane micosoft apps tika wath hariyata ne

    "ithin pako uba hadahanko hoda ekak Micrsoft ekata kiyala, nikan ponna katha kiyana epa oi phone use karala nathan nikan idahan. Gon ponnaya wage methana kiyawanne. Me lagadith Android walata Virus attack awa mulinma uba phone ekak use karapan. apple and Windows phone wala thiyana Quality eka Android wala naha, ube ponna kamata uba kiyewata wadak naha. Androi OS dapu tab,phone ona tharam thiyanawa pitakotuwe palayan ehen ganin. Wesawa wage kiyawanne nathuwa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මුන්ගේ ඝණකම කියන්න විතරයි ඕකා දන්නේ .
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    danna be ban update wenne ne mama insider ekath dala beluwa enne ne update

    අප්ඩේට් වෙන්නෑ කියන්නේ මචං අප්ඩේට් පෙන්නන්නේ නැද්ද නැත්තම් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද.
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බැලුවද??
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    danna be ban update wenne ne mama insider ekath dala beluwa enne ne update

    මෙන්න මෙහෙම කරපන් වැඩේ ගොඩ යනවා අනිවා.
    බැකප් දාගෙන ෆෝන් එක හාර්ඩ් රිසෙට් කරපන්.
    ඒ කරලා ෆෝන් එක ඕෆ් කරලා සිම් එක ගලවලා ආපහු ෆෝන් එක ඔන් කරලා ඉන්සයිඩර් එක දාලා අප්ඩේට් කරපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඒ කරලා සිම් එක දාපන්.

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    "ithin pako uba hadahanko hoda ekak Micrsoft ekata kiyala, nikan ponna katha kiyana epa oi phone use karala nathan nikan idahan. Gon ponnaya wage methana kiyawanne. Me lagadith Android walata Virus attack awa mulinma uba phone ekak use karapan. apple and Windows phone wala thiyana Quality eka Android wala naha, ube ponna kamata uba kiyewata wadak naha. Androi OS dapu tab,phone ona tharam thiyanawa pitakotuwe palayan ehen ganin. Wesawa wage kiyawanne nathuwa.

    sehenna ridila :lol::lol: mokadda ube lumia phone eka mama palida oi windows phones dawasen dawasa walapallata giyata :rofl:apple &windows apple nam hari eth windows oya deka ekata thiyala compare karanna watinawada manussayo .:rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    අප්ඩේට් වෙන්නෑ කියන්නේ මචං අප්ඩේට් පෙන්නන්නේ නැද්ද නැත්තම් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද.
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බැලුවද??

    soft reset ekak dila hari giye nethnam hard reset ekak denna eth hari giye neth nam next update eka ena kam inna oka thamai hema dekatama uththare.:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sehenna ridila :lol::lol: mokadda ube lumia phone eka mama palida oi windows phones dawasen dawasa walapallata giyata :rofl:apple &windows apple nam hari eth windows oya deka ekata thiyala compare karanna watinawada manussayo .:rofl:

    උගෙන් අහන්න කලින් උබ උබේ ෆෝන් එක මොකක්ද කියලා කියපන්කෝ.
    ඔච්චර කිච වෙවි ඉන්න වටිනවද මුසලයෝ?

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අප්ඩේට් වෙන්නෑ කියන්නේ මචං අප්ඩේට් පෙන්නන්නේ නැද්ද නැත්තම් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද.
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බැලුවද??
    රීසෙට් කරලා තමයි චෙක් කලේ සහෝ
    අප් ඩෙට් නොමැති බව මෙන්ෂන් කරනවා :(
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මෙන්න මෙහෙම කරපන් වැඩේ ගොඩ යනවා අනිවා.
    බැකප් දාගෙන ෆෝන් එක හාර්ඩ් රිසෙට් කරපන්.
    ඒ කරලා ෆෝන් එක ඕෆ් කරලා සිම් එක ගලවලා ආපහු ෆෝන් එක ඔන් කරලා ඉන්සයිඩර් එක දාලා අප්ඩේට් කරපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඒ කරලා සිම් එක දාපන්.

    mama kiwwe :rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් කරලා තමයි චෙක් කලේ සහෝ
    අප් ඩෙට් නොමැති බව මෙන්ෂන් කරනවා :(

    මම කිව්ව විදියට කරපන්කෝ මුල ඉදන්.
    අනිවා ගොඩ යනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මෙහෙම කරපන් වැඩේ ගොඩ යනවා අනිවා.
    බැකප් දාගෙන ෆෝන් එක හාර්ඩ් රිසෙට් කරපන්.
    ඒ කරලා ෆෝන් එක ඕෆ් කරලා සිම් එක ගලවලා ආපහු ෆෝන් එක ඔන් කරලා ඉන්සයිඩර් එක දාලා අප්ඩේට් කරපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඒ කරලා සිම් එක දාපන්.

    balamu oya widiyata try ekak dala