මැසෙන්ජර් එකේ සමහරුන්ට කෝල් වැඩ කරනවා බන්.
අපිටනම් තාම නෑ.
කෝල්, වීඩියෝ කෝල් අයිකන් එකත් දාලා තියෙන්නේ.
ටික දවසකින් පුළුවන් වෙයි.
වයිබර් විඩියෝ වැඩ නේද?
උබ ස්ක්රීන්ශොට් එකක් දාලා තිබ්බේ මේ ලගදි.
ෆෝන් එකට දාලා නැති නිසා දන්නේ නෑ..
උබ ස්ක්රීන්ශොට් එකක් දාලා තිබ්බේ මේ ලගදි.
ෆෝන් එකට දාලා නැති නිසා දන්නේ නෑ..








