windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැසෙන්ජර් එකේ සමහරුන්ට කෝල් වැඩ කරනවා බන්.
    අපිටනම් තාම නෑ.
    කෝල්, වීඩියෝ කෝල් අයිකන් එකත් දාලා තියෙන්නේ.
    ටික දවසකින් පුළුවන් වෙයි.
    :D:D:D

    වයිබර් විඩියෝ වැඩ නේද?
    උබ ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බේ මේ ලගදි.
    ෆෝන් එකට දාලා නැති නිසා දන්නේ නෑ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar512758_9.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    screen shot app එක දැම්මට හරි නෑ බං. ඒකේ home button+power button press කරන් ගන්න ගියාම කියනව බට්න් එක චේන්ජ් වෙලා volume up+power button press කරන් ගන්න කියල ඒ ගත්තම පඑණ සෙතේම තමයි. couldn't take screenshot
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    screen shot app එක දැම්මට හරි නෑ බං. ඒකේ home button+power button press කරන් ගන්න ගියාම කියනව බට්න් එක චේන්ජ් වෙලා volume up+power button press කරන් ගන්න කියල ඒ ගත්තම පඑණ සෙතේම තමයි. couldn't take screenshot

    එහෙනම් ඉතින් හාර්ඩ් රිසෙට්ම තමා .