windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජූලි 29න් පස්සෙ moble windows 10 වලට upgrade කරන්න බැරිද?

    ඩෙක්ස්ටොප් වලට ජූලි 29 පස්සේ ෆ්‍රී වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරන්න බෑ,.
    වින්ඩෝස් මොබයිල්ස් වලට අව්ලක් වෙන්නේ නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ ඔය දාපු ඒවගේ දෙන්නේ කම්පැනි වොරන්ටි නෙවෙයිනේ බන්.
    කම්පැනි වොරන්ටි දෙන ඒවගේ ඔහොම කේස් එකක් නෑ.
    ලුමියා 540 එක හොදයි ෆෝන් එක.
    මේ ත්‍රේඩ් එකේ ගොඩක් අය යුස් කරනවා 535,540 දෙකම.
    උබට පුලුවන්නම් 550 එකක් ගනින් එකපාර .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good-Morning-Glitters-4.gif

     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ඩෙක්ස්ටොප් වලට ජූලි 29 පස්සේ ෆ්‍රී වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරන්න බෑ,.
    වින්ඩෝස් මොබයිල්ස් වලට අව්ලක් වෙන්නේ නෑ.

    :):) ela
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    prisma app eka awada sonnayo windows walata enawa kiwwe android walata kalin :rofl::rofl:

    ප්‍රිස්මා ඔෆිශල් ආවේ නෑ නේද පොන්නයෝ.
    තාම බීටා විතරනේ.
    ඔෆිශල් එක මුලින් එන්නේ කාටද කියලා බලපන්කෝ.

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ප්‍රිස්මා ඔෆිශල් ආවේ නෑ නේද පොන්නයෝ.
    තාම බීටා විතරනේ.
    ඔෆිශල් එක මුලින් එන්නේ කාටද කියලා බලපන්කෝ.


    dan ehemawath kiyala hitha hada ganna :rofl: