bumpජූලි 29න් පස්සෙ moble windows 10 වලට upgrade කරන්න බැරිද?

bumpජූලි 29න් පස්සෙ moble windows 10 වලට upgrade කරන්න බැරිද?

ජූලි 29න් පස්සෙ moble windows 10 වලට upgrade කරන්න බැරිද?
machan lumia 540 phone eka hodaida??
hamathanama lumia 535 ekata wada 540 adu ai??
check these links
http://www.bamba.lk/mobile-phone-price-in-sri-lanka/microsoft-phones-in-sri-lanka
http://ikman.lk/en/ad/microsoft-lumia-540-b-n-original-for-sale-colombo-18
ඩෙක්ස්ටොප් වලට ජූලි 29 පස්සේ ෆ්‍රී වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරන්න බෑ,.
වින්ඩෝස් මොබයිල්ස් වලට අව්ලක් වෙන්නේ නෑ.

elaanna prisma awa android walata, ubala uda passe android walata kalin windows walata enawa kiyala.. lol tama
anna prisma awa android walata, ubala uda passe android walata kalin windows walata enawa kiyala.. lol tama
dekke ne wage inna one

එහෙනම් ඉතින් හාර්ඩ් රිසෙට්ම තමා .
oya magule os eka hema reddtama wisaduma reset kirillda mokkada oi oya ladaram os eka okatada uba me aurudu ganak kade giye 

prisma app eka awada sonnayo windows walata enawa kiwwe android walata kalin![]()
ප්‍රිස්මා ඔෆිශල් ආවේ නෑ නේද පොන්නයෝ.
තාම බීටා විතරනේ.
ඔෆිශල් එක මුලින් එන්නේ කාටද කියලා බලපන්කෝ.

හරියන්නේ නෑ.
වෙන එකක් කියපන්.
