මම ආයේ 8.1 ඩවුන්ග්රේඩ් කලා...feeling awesome![]()
එළ. මොකෝ සීන් එක
මමත් බැටරි සීන් එක හින්ද ඩවුන් කරන්න හිටියේ, එත් දැන් ෂේප් වගේ හින්ද දිගටම මේකම පාවිච්චි කරනවා

මම ආයේ 8.1 ඩවුන්ග්රේඩ් කලා...feeling awesome![]()

නොකියා සෙවන් එකත් එක්ක සටහන් වෙන්නේ වින්ඩෝස් ෆෝන් වල අවසානය
රයිස් ඔෆ් මොඩන් වින්ඩෝස් ෆෝන් දාපු එකා කෝ ?
මේ ත්රෙඅඩ් එකේ වින්ඩෝස් ෆෝන් හොදයි කියල පච හලපු උන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දීමක්
කෙවින් උනත් තේරුම් ගත්ත මිනිස්සු අන්දන්න හොද නැහැ කියල

උබ බ්ව්වද අද ඕක විකුනපන්.
තව සල්ලි ටිකක් හොයාගනින් මචන්.
ලබන අවුරුද්දේ නොකියා ඇන්ඩ්රොයිඩ් ෆ්ලැග්ශිප් දෙකක් එනවා.

A. සිරියා;20476116 said:

නොකියා සෙවන් එකත් එක්ක සටහන් වෙන්නේ වින්ඩෝස් ෆෝන් වල අවසානය
රයිස් ඔෆ් මොඩන් වින්ඩෝස් ෆෝන් දාපු එකා කෝ ?
මේ ත්රෙඅඩ් එකේ වින්ඩෝස් ෆෝන් හොදයි කියල පච හලපු උන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දීමක්
කෙවින් උනත් තේරුම් ගත්ත මිනිස්සු අන්දන්න හොද නැහැ කියල

එනකන් පාවිච්චි කරමු අකි
එහෙනම් samsungලාටත් හෙන ගහයි වගේ
![]()
Dual core device wala anniversary update eka naa nesa bans laa
උබ එස්7 එකක්ම ගත්තේ මොකො වෙන ඇන්ඩ්රොයිඩ් ඒවා තියෙද්දි?