windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    fb app එකෙන් Live video දාන්න පුලුවන්ද.නැත්නම් තවම ඒ පහසුකම ඇවිත් නැතිද. බැලුවා බැලුවා එහෙම එකක් අහු උනේ නෑ තවම.
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    windows os build version eka wenas karaganna wediyak kiyandako kawru hari.. recovery tool eka install wen nathoooo ..error ekak anawa....big help..
     

    Vision777

    Active member
  • NJI1Y3Ll.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes:;);)
    11.gif
    11.gif
    11.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    fb app එකෙන් Live video දාන්න පුලුවන්ද.නැත්නම් තවම ඒ පහසුකම ඇවිත් නැතිද. බැලුවා බැලුවා එහෙම එකක් අහු උනේ නෑ තවම.

    2020 jun wala enawa machan
    poddak idapan
    oita wada hodai ne video karala upload karala kattiyata balanna kiyapan
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තියන වයිෆයි නෙට්වර්ක්ස් වල සිග්නල් ස්ට්‍රේන්ත් එක විස්තරාත්මකව පෙන්වනවා.

    eka kohomath pennanawane

    nathi kamata hodai owa
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Nokia Refocus app

    Nokia-Lumia-Refocus-app.jpg


    මේ ඇප් එක වින්ඩෝස් ෆෝන් වලට දැන් එන්නේ නැද්ද මචංලා ..මේක පට්ට වටින ඇප් එකක් ඉස්සර තිබුනා ඩෙනිම් අප්ඩේට් එකේදී :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia-Lumia-Refocus-app.jpg


    මේ ඇප් එක වින්ඩෝස් ෆෝන් වලට දැන් එන්නේ නැද්ද මචංලා ..මේක පට්ට වටින ඇප් එකක් ඉස්සර තිබුනා ඩෙනිම් අප්ඩේට් එකේදී :yes:

    තියනවා බන්.