windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled: screen shot gahanna nathiwa dan nam epa wela thiyenne reset karanna nam be :angry:

    උබේ ෆෝන් එකේ ෆර්ම්වෙයාර් අව්ලක් තියනවා බන්.
    ඒ කාලේ ඉදන්ම මම කිව්වා ඕක ෆ්ලැශ් කරපන් කියලා නැත්තම් ඕකේ වෙන වෙන අවුල් ඒවි කියලා.
    ඇහුවේ නෑ නේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබේ ෆෝන් එකේ ෆර්ම්වෙයාර් අව්ලක් තියනවා බන්.
    ඒ කාලේ ඉදන්ම මම කිව්වා ඕක ෆ්ලැශ් කරපන් කියලා නැත්තම් ඕකේ වෙන වෙන අවුල් ඒවි කියලා.
    ඇහුවේ නෑ නේ.

    :eek::sorry:
     
    • Like
    Reactions: akilar25

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • keliya kiyala rep dunne kawuda :p

    මම
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නෙමෙයි

    avatar365404_39.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රිස්මා එක්ක ගේමට ආව වින්ඩෝස් ෆෝන් ඇප් එක මෙන්න.
    කිසි කතාවක් නෑ ප්‍රිස්මා එක වගේමයි වැඩ කරන්නේ,ඒ ටෙක්නොලොජි එකමයි ඇන්ඩ් ප්‍රිස්මා එකට වඩා පට්ට ගති.
    හැමෝම බාපල්ලා.

    Vinci-Windows-Store-Prisma-App.jpg

    Vinci is a new app in Windows Store which you will love if you have been looking for something like Prisma.

    Vinci turns your photos into a piece of art using neural networks and artificial intelligence.

    There are dozens of inspiring filters for instant photo editing.

    It is available for Windows Phone 8.1 and Windows 10 Mobile users worldwide.

    Vinci developers will be adding new filters over time and it will be automatically available inside the app.

    The developers behind this app are already working on automatic photo enhance feature.
    App Features:
    – Enhance your photos.
    – Apply artistic filters and compare different art styles.
    – Have fun and add unique photo effects.
    – Share the results with your friends.
    Download it here from Windows Store for free.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ප්‍රිස්මා එක්ක ගේමට ආව වින්ඩෝස් ෆෝන් ඇප් එක මෙන්න.

    කොමෙන්ට් ටික බලපංකො ඒකෙ :P

    දාල බලල කියන්නම් සුදූ :dull::rolleyes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • You must spread some Reputation around before giving it to A. සිරියා again.

    ow uba keriya newei dasa keriyane :lol:

    :frown:

    :rofl::rofl::rofl::rofl::rofl:

    කසිප්පුවාව දැක්කේ නෑ.

    ශාලාධිපති සමඟ ගුටි කෙළියක නිරත වූ උසස් පෙළ සිසුවා රිමාන්ඩ් :dull:
    -ලංකාදීප