are there any big difference between windows 8.1 denim and windows 10?
my budget is 15000 so i am planning to buy 550 or 540. which one is the best?

ඔන්න මාත් ආවා බන් හෙට මේකෙම ss දාන්නම් ගත්තු ෆෝන් එකත් එක්ක
පට්ට ත්රෙඩ් එකක් බන් මේක
හොදට කරලා තියනවා![]()
එලකිරි මචන්.
ඕන ප්රශ්ණයක් තිබ්බොත් දාපන්.
අපි උදව් කරන්නම්.

හායි මෙයා.
කෝමද ඉතින්?
මොකො වෙන්නේ මේ දවස් වල?

වැඩ වැඩ
ඉන්නවා බන් ඔහේ ...නැද්ද ෆිල්ම් එකක් හොඳ ?![]()
Barbershop: The Next Cut (2016) BRRip
thank u...
කෝ බන් ඇනිවසරි අප්ඩේට් එක......?
ගූගල් ප්ලේ එක වින්ඩෝස් වලට වැඩ කරවන විදිහක් තියෙනවදෝ

හොද ගේම් ටිකක් කියහල්ලකො බන් නිකන් ඉන්න වෙලවට ගහන්න.. පොඩි පොඩි ගේම් තමයි බැලුවෙ. මේ දවස් වල ගහන්නෙ මෙන්න මේක..
https://www.microsoft.com/en-us/store/p/bird-climb/9nblggh2mf0w
View attachment 65990