Microsoft Lumia 540 ekak gatta 2nd phone eka widiyata, windows 10 anniversary update ekat dagatta, so far so good.
ගනින් ගනින්.
අපිටත් පුලුවන්නේ ඹබලා බලන්න.
කුකුලනි,
ත්‍රෙඩ් එකට ආවත් කොමෙන්ටුවක් නොදා යන වාර ගණන වැඩියි දැන්.
ජීවිතය ටිකක් කාර්යබහුල වෙලා,
මොනාහරි කොරලා ජීවිතේ ගොඩ දාගන්නත් එපැයි.
uba horen awillawath yanawa man ehemawath ne 
mamath gatta 532 ekak 8000k una without warranty
Next january enawa kiyapu eka next year end ekata kal gihin..miceosoft lumia aye enneth nathilu..US store wala tiyena devices ayin karanawalu

2016 අග ඉඳන් ලුමියා රේන්ජ් එක නවත්තන්න ඉන්නේ සේල්ස් පැත්තෙන් ඉතාමත් අසාර්ථක නිසා, stock clearance විදියට දේවි සමහර විට අඩුවට microsoft lumia ගන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් ඒ වෙනුවට එන surface phone ගන්න පුලුවන්. 2017 රිලීස් කරාවි.
http://www.christianpost.com/news/m...nes-lumia-production-to-end-this-year-169453/
http://www.express.co.uk/life-style...ia-smartphones-sales-production-ending-report

, සේල්ස් ජෙනරේට් වෙන් නැ,
surface phone නුත් surface ටැබ් වගේ නියමෙට තියෙයි වින්ඩෝස් උන් සාදා අනාතයි 
Gadgets app eka pennane neneapp list eke?
Store eke search kalama pennawa. ethana enawa launch kiyala. app list ekek penne nene