windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රේඩ්ස්ටෝන් දැම්මට පස්සේ Outlook & Calendar වල live tile අප්ඩේට් වෙන්නේ නැහැනේද.
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ප්‍රිස්මාත් නෑ පොකීමොන් ගෝ ආවෙත් නෑ අන්තිමට ලුමීයාත් නෑ කුඡිතයි නේද අකිල?:rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    රේඩ්ස්ටෝන් දැම්මට පස්සේ Outlook & Calendar වල live tile අප්ඩේට් වෙන්නේ නැහැනේද.

    thawa mona update da? dan production ekath nethi eke dan wena phone ekata upgrade wenna tama thiyenne:rofl:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    thawa mona update da? dan production ekath nethi eke dan wena phone ekata upgrade wenna tama thiyenne:rofl:

    ඒක මචන් එක එක්කෙනාගේ කැමැත්ත හා අවශ්‍යතාවය.
    වින්ඩෝස් කැමති කෙනා ඒක ගනියි.

    android, i phone කැමති කෙනා ඒවාට යයි.

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මචන්ලා තවම am pm මාරැ කරන්න බෑ 24 හවර් ඔරලෝසුවනේ -_- ඒක අවුල් බන් මට -_-
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රිස්මාත් නෑ පොකීමොන් ගෝ ආවෙත් නෑ අන්තිමට ලුමීයාත් නෑ කුඡිතයි නේද අකිල?:rofl:

    ප්‍රිස්ම වලට වඩා හොඳ එකක් තියෙනවා වින්ඩෝස් වලට Vinci මම කියන දෙයක් නෙවේ android යුසර්ලම කියපු කතාවක් මේක :yes:

    Pokémon GO වින්ඩෝස් වලට නෑ කියාගෙන කරඹුවට ලංකාවේ මහා perfect Mobile OS වෙන android , iOS දෙකේ උන්ටවත් සෙල්ලන්කරන්න බෑ .. ලංකාව බෑන් කරලා තියෙන්නේ :P:P

    හැබැයි ! වින්ඩෝස් phone වලටත් ගේම් එක එනවා :yes: පහල ලින්ක් එකේ proof ඇති :)

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ප්‍රිස්මාත් නෑ පොකීමොන් ගෝ ආවෙත් නෑ අන්තිමට ලුමීයාත් නෑ කුඡිතයි නේද අකිල?:rofl:

    dan prisma nathuwa phone eka use karana barida? prisma wenuwata vinci thiyanawa balapan quality eka. nikan gonek wena epa bun prisma uba daily use karanawada? prisma awa e ralla dan iwarai. anroid wage guuu jarawal nemi bun Microsoft kiyanne. windows 10 mobile use karana aya danawa OS eke quality eka,
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මොකක්ද යුස් කරන os වර්ෂන් එක ?

    windows 10 බන් 24 හවර් ඔරලෝසුව මේ අලුත් අප් එකෙන් පස්සේ උනේ ඒක අවුල් බන් මට 14 -23 ඔයටිකේ මැද ඒවා එක පාර කියන්න බෑ 12 ඉදන් ඇගිලි නමන්න ඔන :lol: 24 අවුල් හදාගන්නේ කෝමද මේක උබලගේ am pm වැටෙනවද තාම 13-23 වෙන් නැද්ද -_-
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    machnla mata thaththata denna phone ekak gnna one 20,000 walata aduwen.
    hitha giye nm WP walata mkda kalayak use krnna puluwan lag nowi hinda.

    bt use karanna amaru weida okak(android eka nm ynthan shape eke use kara GB os dala thibba ekaka :D.bt meke widiya gdak wenasne) ?
    mage idea eka nm Microsoft Lumia 640 wage ekak...
    dual sim one na display eka 4 inch ho wadi unata kmk na.

    windows 10 wage nm hodai....
    lumia 625 nm paranai ne :/

    EK eke ekek hitiya usa walinda mnda WP set ekak genalla wikunapu.minihage thread ekawath nane hoya gnna.nttn poragen gnnnwath thibba.

    machnla poddak idea ekak deepallako :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    TATHTHAGE WAYASA KIYADA ?
    wyasainam itin call & sms witarane use wenne ..windows arandiyan:yes: