windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    සෙටින්ග්ස් පලයන් .
    ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
    ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.


    මේ මැනුවල් ගියාම ඔටෝ මැටික් අයින් කරලා -_- මේක හදාගන්නේ කෝමද බන්ලා -_- ඒ එම් පී එම් වලට :no:
    15hoojo.png
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    melo rahak nethi phone , phone ekata sindu demmata passe aye restart karanna ona song list update wenna , anth phone wala play wena video format play wenne nehe , players ehemath ne . jarawa .

    ඕ එස් එක මොකක්ද?
    ප්ලේ ලිස්ට් එක නිකම්ම අප්ඩේට් වෙනවා බලන් ඉන්නකොට තත්පර 3 විතර.
    ලොකු දෙයක් නෑ ඕකේ.
    මොනාද ප්ලේ වෙන්නේ නැත්තේ?
    moliplyaer,ccplayer දාගනින්කෝ.
    ඕන ජරාවක් ප්ලේ වෙනවා.
    උබේ ඇත්තේ පරන වින්ඩෝස් 8 එකක් හෝ ටෙක්නිකල් 10 එකක් වෙන්න ඇති ඔහොම අවුල් එන්න.

     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔටෝමැටික් එක ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.

    ඒත් මේකමයි එන්නේ ඔයි -_- උබලගේ ඒ එම් පී එම් තියේද නැද්ද කියපල්ලකෝ 10 අලුත් අප් එකෙන් පස්සේ මේක උනේ ටහුකන්ඩ උබලගේ නැත්තම් මගෙත් නෑ නේ -_-

    15hoojo.png
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔටෝමැටික් එක ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.

    ඒත් එහෙමයි ඔයි -_- වෙනසක් නෑ ඔය මන් කලින් අප් කරපු පික් එක විදිහමයි

    උබලගේ ස්ක්‍රින් ෂොට් දාපන් බලන්න Am pm තියන මාරැ කරන තැන හරි අලුත් අප් එකෙන් පස්සේ මේක උනේ -_-
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම reset කලාට පස්සෙ clean state එකකින් 4n එක පටන් ගන්නවා කියන option එක දුන්නෙ. දැන් පරණ backup එකකින් restore කරන්න බැරිද?​
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    pinawathek innawa nam kiyanan windows 4n ekata danna pluwan hodama navigation app eka mokak da kiyala thawa truecaller wada karanwada youtube apps nadda yanna ona google karala da mama windows 4n ekakta maru wuna mata pissu wage
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.