සෙටින්ග්ස් පලයන් .
ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.
මේ මැනුවල් ගියාම ඔටෝ මැටික් අයින් කරලා -_- මේක හදාගන්නේ කෝමද බන්ලා -_- ඒ එම් පී එම් වලට
සෙටින්ග්ස් පලයන් .
ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.
අකිල අයියා
කොහොමද ඉතින්
දැක්ක කල්
අක්කට කෝමද
melo rahak nethi phone , phone ekata sindu demmata passe aye restart karanna ona song list update wenna , anth phone wala play wena video format play wenne nehe , players ehemath ne . jarawa .
ඔටෝමැටික් එක ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.
ඔටෝමැටික් එක ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.
මම reset කලාට පස්සෙ clean state එකකින් 4n එක පටන් ගන්නවා කියන option එක දුන්නෙ. දැන් පරණ backup එකකින් restore කරන්න බැරිද?
pinawathek innawa nam kiyanan windows 4n ekata danna pluwan hodama navigation app eka mokak da kiyala thawa truecaller wada karanwada youtube apps nadda yanna ona google karala da mama windows 4n ekakta maru wuna mata pissu wage
ලුමියා වල කොහෙද බන් පැට්න් ලොක් තියෙන්නේ?
අඩෝ මගේ එකට උත්තර දීපන් කෝ -_-
lumia 540 sd card data kohomada mac ekakata transfer karanne? danna kenek help please
ඩේටා කේබල් එකෙන් කරන්න බැරිද ඕක?
