මොකක්ද ෆෝන් එකේ තියන බිල්ඩ් එක?
හරි මචෝ.. update පාරක් දාල ගත්තම වැඩේ හරි ගියා..

මොකක්ද ෆෝන් එකේ තියන බිල්ඩ් එක?

දෙකෙන්ම දෙකෙන්ම සහෝWindows Phone use කරන කට්ටියගෙන් පොඩි තොරතුරක් දැන ගන්න ඕනේ.....
Sinhala Unicoder... මේක මම හදපු සිංහල යුනිකෝඩ් ලේසියෙන් ටයිප් කරන්න පුලුවන් ඇප් එකක්. මේකේ සිංහලත් එක්ක ඕනේ නම් ඉංග්රීසි උනත් ටයිප් කරන්න පුලුවන්. තව features ගොඩක් තියෙනවා.
මට දැනගන්න ඕනේ.
දැන් කට්ටිය ගොඩක් facebook එහෙම පාවිච්චි කරන්නේ official app එකෙන්ද... නැත්නම් facebook mobile web site එකෙන්ද කියන එක.

Windows Phone use කරන කට්ටියගෙන් පොඩි තොරතුරක් දැන ගන්න ඕනේ.....

දෙකෙන්ම දෙකෙන්ම සහෝ![]()
ගොඩක් වෙලාවට app එකෙන්. mobile site එකෙනුත් යනව.
ෆේස්බුක් නෑ මචන් මම ඒත් උබේ වැඩේ අගේ කරනවා.

උදාහණයකට ගත්තොත් instagram app එක install වෙද්දි තියෙන්නේ 48mb, ඒත් ඇප් එක යූස් කරද්දි මගේ 1.5GB වෙනකන් වැඩි වෙලා. මම හිතන්නේ මේවා cache files or tempary files වෙන්න ඇති. කොහාමද මේවා delete කරන්නේ?
![]()
mamath gattah....nokia android eka ganta hitiye,but ape ekek gawa tiyne huwaei phone ekaking torrent file ekak dl kranta gihin mata android epa una
අඩේ ආසයි ඕයි දැක්කාම.
ෆුල් රිවීව් පාරක් දාපන්.
950ta vitharada discount?Aniwa.heta dannan.dan discount ekak yanwa.50% ..ubath ganin.
Aniwa.heta dannan.dan discount ekak yanwa.50% ..ubath ganin.
microsoft store eken.soflogic 1 year warrenty.උබ කීයටද ගත්තේ මචන් ?
කොහෙන්ද ?
වොරන්ටි එහෙම හම්බුනාද ?