windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය විදියට Lumia phone එකේ පේන්න හදන්න විදියක් දන්නේ නැද්ද??
    windows wala e feature eka nehe macho
    hebei music play wenakota unlock button eka click karahama pennanawa music app eke main control tika

    AoQfuMq.png

    • Like
    Reactions: Kudnadun

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Nadella talks about “most ultimate mobile device”, “structural innovation” in the phone arena

    c3rUSBt.png

    දැන් microsoft phone එක එන්නේ surface කියලද?
    Lumia brand එකට මොකද වෙන්නේ? ඒක nokia එකෙන් කරනවද?
    nokia සමාගමේ ඉදිරි සැලසුම් මොනවද බං?(android phone එකක් එනවා කිව්වා නේද?)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් microsoft phone එක එන්නේ surface කියලද?
    Lumia brand එකට මොකද වෙන්නේ? ඒක nokia එකෙන් කරනවද?
    nokia සමාගමේ ඉදිරි සැලසුම් මොනවද බං?(android phone එකක් එනවා කිව්වා නේද?)

    ලුමියා කියන නම අයිති නොකියා එකට.
    නොකියා එකෙන් ලුමියා කරයි දිගටම අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ.
    මයික්‍රොසොෆ්ට් ෆෝන් එන්නේ සර්ෆේස් කියලා ඉස්සරහට.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් එනවා ඊලග ජනවාරි වල වගේ.
    මිඩ් රේන්ජ් ෆෝන් එකක් එන්නේ.

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    2017 Project Cobalt release karoth windows mobile market ekata goda emak thiyei, ethakota full 32bit PC ekak phone eken run karanawa wage thama
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලුමියා කියන නම අයිති නොකියා එකට.
    නොකියා එකෙන් ලුමියා කරයි දිගටම අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ.
    මයික්‍රොසොෆ්ට් ෆෝන් එන්නේ සර්ෆේස් කියලා ඉස්සරහට.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් එනවා ඊලග ජනවාරි වල වගේ.
    මිඩ් රේන්ජ් ෆෝන් එකක් එන්නේ.

    මයික්‍රෝසොෆ්ට් කාරයා උගෙම ෆෝන් එකක් හදන්න nokia company එකෙන් technology එක ගත්තා වාගේ වැඩක් නේ බං අන්තිමට වුණේ.. LOL..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මයික්‍රෝසොෆ්ට් කාරයා උගෙම ෆෝන් එකක් හදන්න nokia company එකෙන් technology එක ගත්තා වාගේ වැඩක් නේ බං අන්තිමට වුණේ.. LOL..

    Ow..nokia eke Ela section ekak Microsoft salli deela gattaha eke Wada Karana ewunuth ekkama
     
    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    මගෙත් windows තමා, 540.. පාවිච්චි කරන උන් දන්නවා වටිනාකම.. හොද ත්‍රෙඩ් එකක්