windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම යුස් කරන්නේ 640XL එකක්, සොෆ්ට්වෙයාර් බිල්ඩ් එක 14393.576.
    පල්ලෙහා තියන ප්‍රශ්ණ ටික අනිවසරි අප්ඩේට් එකෙන් පස්සේ වගේ තියනවා.
    1. calendar app එකේ live tile අප්ඩේට් වෙන්නේ නැහැ.
    2. Mail එකෙත් එහෙමයි.
    3. Photos app එකේ album හදනකොට crash වෙනවා.

    soft/ hard reset කරාට හරියන්නේ නැහැ.
    උඹලගේත් මෙහෙම වෙනවද.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එකපාර ගෙවන්න සල්ලි නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න පුලුවන් මාස 3 , මාස 6 , අවුරුද්දකින් ගෙවන්න ගන්න.
    මම 950 එක්ස් එල් එක ගත්තේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්ගේ ඇමෙක්ස් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අවුරුද්දකට ගෙවන්න.
    මාසෙට රු.4880.00 වගේ සෙට් වෙන්නේ මට.
    උබලත් ගනින් ඉක්මනට.

    :love::love::love::love:
    සුබ පැතුම් අකිලයෝ.
    දාපන් බලන්න රිවීව් එකක්.
    :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම යුස් කරන්නේ 640XL එකක්, සොෆ්ට්වෙයාර් බිල්ඩ් එක 14393.576.
    පල්ලෙහා තියන ප්‍රශ්ණ ටික අනිවසරි අප්ඩේට් එකෙන් පස්සේ වගේ තියනවා.
    1. calendar app එකේ live tile අප්ඩේට් වෙන්නේ නැහැ.
    2. Mail එකෙත් එහෙමයි.
    3. Photos app එකේ album හදනකොට crash වෙනවා.

    soft/ hard reset කරාට හරියන්නේ නැහැ.
    උඹලගේත් මෙහෙම වෙනවද.

    කෙල්ලගේ 640 එක්ස් එල්.
    මම බලලා කියන්නම්.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nokia ෆෝන්ස් දෙකක් එලියට එනවා කියලා ලොකු රාවයක් යනවා මෙදා පොටේ පොඩි ලීක් උන සීන් එකක් කියලයි කියන්නේ ෆෝන් දෙක දැනට නම් කරලා තියෙනවා කියන්නේ
    Nokia Edge 2017 , Nokia D1C

    දෙක තමයි...

    Nokia Edge

    nokia-edge-2017.png

    මේකේ ෆිචර්ස් මේ වගේ වෙයි කියලා කියනවා

    HtWUMsD.png

    Nokia D1C

    Nokia_D1C_1478512959033.jpeg

    Nokia D1C smartphone expected to come with a Qualcomm’s 64-bit Snapdragon 430 octa-core processor (MSM8937) clocked at 1.4GHz paired with Adreno 505 GPU and 3GB of RAM, a full HD resolution (1080x1920pixels). With 32GB onboard storage. Also expected a 13-megapixel rear camera and an 8-megapixel selfie snapper. On the software front, it runs on Android 7.0 Nougat, connectivity options such as Bluetooth, GPS, Wi-Fi and 4G LTE.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    OS eka blackberry unath I LOVE NOKIA :love::love::love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :love:Android:love:

    OS eka blackberry unath I LOVE NOKIA :love::love::love:
    http://www.reuters.com/article/us-blackberry-licensing-tcl-comm-idUSKBN1442EZ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Nokia ෆෝන්ස් දෙකක් එලියට එනවා කියලා ලොකු රාවයක් යනවා මෙදා පොටේ පොඩි ලීක් උන සීන් එකක් කියලයි කියන්නේ ෆෝන් දෙක දැනට නම් කරලා තියෙනවා කියන්නේ
    Nokia Edge 2017 , Nokia D1C

    දෙක තමයි...

    Nokia Edge

    nokia-edge-2017.png

    මේකේ ෆිචර්ස් මේ වගේ වෙයි කියලා කියනවා

    HtWUMsD.png

    Nokia D1C

    Nokia_D1C_1478512959033.jpeg

    Nokia D1C smartphone expected to come with a Qualcomm’s 64-bit Snapdragon 430 octa-core processor (MSM8937) clocked at 1.4GHz paired with Adreno 505 GPU and 3GB of RAM, a full HD resolution (1080x1920pixels). With 32GB onboard storage. Also expected a 13-megapixel rear camera and an 8-megapixel selfie snapper. On the software front, it runs on Android 7.0 Nougat, connectivity options such as Bluetooth, GPS, Wi-Fi and 4G LTE.
    පිස්සු හැදෙනවා බ්‍රෝ