මොකක්ද එන එරර් එක ?
Matath kiyapan..ape wi fi network eken mage phone eka hangana widihak
මොකක්ද එන එරර් එක ?
Matath kiyapan..ape wi fi network eken mage phone eka hangana widihak
මචං;
windows phone වල old SMS delete කරන්න ක්රමයක් තියනවද ?? උදා: මාසයකට වඩා වැඩි ඒවා එකවර මකන්න ... නැතිනම් tool එකක හරි තියනවද ???
මොකක්ද එන එරර් එක ?
තේරුන් නෑ බන්.
Lego brings 2 new racing games to the Windows Store
Mama work Karana thana WiFiuse karanne.etakota IT unta mage 4n eke real details penawane.mata oni real details nathiwa horata WiFi use karanta
tool එකක් නම් නෑ ... හැබැයි මේ වගේ option එකක් තියෙනවා![]()
[/IMG]![]()


Thanks ! මචං , නමුත් මේක තියෙන්නේ WIN 8 වල නේද ? 10 වල මේක කොහෙද තියෙන්නේ ???![]()
ඕක මටත් සෙට් වෙලා නෑ 10 එකේ.
Store eke app ekak tiyenawa MS late masseage back up karana
aei bn limia 625 ta selfie stik wada natte
Store eke app ekak tiyenawa MS late masseage back up karana
හැම එකම වැඩ නෑ.
සමහර මොඩල්ස් විතරයි වැඩ.