windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මචං;

windows phone වල old SMS delete කරන්න ක්‍රමයක් තියනවද ?? උදා: මාසයකට වඩා වැඩි ඒවා එකවර මකන්න ... නැතිනම් tool එකක හරි තියනවද ???

Android wala tharam facility owwa gen expect karanna epa ban. salli dela gaththa hinda Windows use karapan ithin :(
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොකක්ද එන එරර් එක ?

    එරර් මුකුත් එන්නේ නැ. connect කරාම බෝලේ පොඩ්ඩක් කැරකිල නවතිනව.
    අන්ඉන්ස්ටෝල් කරල බැලුවා. phone reset කරල බැලුවා. හරි ගියේ නැ බං.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693


    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    LEGO DC Super Heroes Mighty Micros launches for Windows 10 PC and Mobile

    lego-dc-superheroes-mighty-micros.jpg


    http://target.georiot.com/Proxy.ash...o-dc-super-heroes-mighty-micros/9nblggh4w8qs#