windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    android wala hama selfistik ekamawada da bn.mata ekak hmba una mage ekata aaka wada naaaaaa

    ඇන්ඩ්‍රොයිඩ් වලටත් වැඩ නැති ඒවා තියනවා.
    ඔක්කොටම කලින් ශුවර්ද ඔය ස්ටික් එක වැඩ කියලා අව්ලක් නැතුව ?

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හායි මෙයා.
    උයාලා දැන් හරි බිසිනේ.

    oii පූසෙක් ඉන්නවා ඌව මොකක් හරි කාල බෙල්ල යට අලි තුවාලයක්, මොනවද දන්න හොද?

    ගේමක් දීලා අල්ලලා, බෙතලින් දැම්ම තව ඇමොක්සිලින් 500 කරලක් තුනට කඩලා කෑම එක්ක දුන්න.
    :lol: උකන වැඩ සෙට් වෙන්නේ ගෙදර හිටියොත්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oii පූසෙක් ඉන්නවා ඌව මොකක් හරි කාල බෙල්ල යට අලි තුවාලයක්, මොනවද දන්න හොද?

    ගේමක් දීලා අල්ලලා, බෙතලින් දැම්ම තව ඇමොක්සිලින් 500 කරලක් තුනට කඩලා කෑම එක්ක දුන්න.
    :lol: උකන වැඩ සෙට් වෙන්නේ ගෙදර හිටියොත්.

    ෆාමසි එකෙන් පොඩි සේලයින් බෝතලයක් ගනින්.
    පොඩි එකක් රු.200 අඩුයි මචන්.
    ජෙන්සන් වයලට් පොඩි බෝතලේකුත් ගනින්.
    මහ ලොකු ගානක් නෑ ඒකත්.
    සේලයින් වතුර එක අරන් සයිඩ් එකෙන් ටිකක් කපලා සේලයින් වතුර එකෙන් පූසාගේ තුවාලේ හොදට හෝදපන්.
    සේලයින් එකෙන් හොදට හෝදලා ඉවර වෙලා ජෙන්සන් වයලට් එක අරන් දාපන් ඌගේ තුවාලේ වැහෙන්න හොදට.
    පැය 8 පාරක් ඕක කරපන් මචන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හායි මෙයා.
    උයාලා දැන් හරි බිසිනේ.


    ඔව් බං ඔයිල් මාරු කරන්නවත් වෙලාවක් නෑ දැන්. අද ටිකක් ශේප් නත්තල් නිසා බෝල පාරක් ගහන්න ගිහිං දැං ආවෙ :yes::cool::D
     
    • Like
    Reactions: Mal Baba

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆාමසි එකෙන් පොඩි සේලයින් බෝතලයක් ගනින්.
    පොඩි එකක් රු.200 අඩුයි මචන්.
    ජෙන්සන් වයලට් පොඩි බෝතලේකුත් ගනින්.
    මහ ලොකු ගානක් නෑ ඒකත්.
    සේලයින් වතුර එක අරන් සයිඩ් එකෙන් ටිකක් කපලා සේලයින් වතුර එකෙන් පූසාගේ තුවාලේ හොදට හෝදපන්.
    සේලයින් එකෙන් හොදට හෝදලා ඉවර වෙලා ජෙන්සන් වයලට් එක අරන් දාපන් ඌගේ තුවාලේ වැහෙන්න හොදට.
    පැය 8 පාරක් ඕක කරපන් මචන්.

    ela ela. thawa tiakin yanna one ehenam
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    LUMIA 950 ඉවරයිලු MC එකේ :sorry::sorry:


    640 සීරියස් එකකුයි තව කිහිපයකුයි තියෙනවලු 40 % ද කොහෙද අඩුවට දෙනවා කිව්වා :yes:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    සුබ පැතුම් අකිල. වෙල්කම් ටු 950එක්ස් එල් ෆැමිලි..... හත් අවුරුද්දකින් මේ පැත්තේ ආවේ...​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුබ පැතුම් අකිල. වෙල්කම් ටු 950එක්ස් එල් ෆැමිලි..... හත් අවුරුද්දකින් මේ පැත්තේ ආවේ...​

    ඒකනේ බන්.
    දැන් කෝමද ගෙදර වැඩ එහෙම ?

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඒකනේ බන්.
    දැන් කෝමද ගෙදර වැඩ එහෙම ?


    මේ දවස් වල වැඩ නතර කරලා තියෙන්නේ මචන්. ජනවාරි අයෙ පටන් ගන්නවා.​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar43749_177.gif