windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Entry-level Phone Nokia E1 Specifications

    Nokia E1 leaked Specs:

    1.4 GHz Qaud-Core Snapdragon 425 Processor
    Adreno 308 GPU
    2 GB RAM
    Android Nougat 7.0
    5.2 / 5.3-inch, 720p display
    16 GB internal storage
    13 MP Rear camera
    5 MP FFC

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia 6 is now official.



    Aluminium unibody design
    Gorilla Glass protection
    4 GB RAM
    Android Nougat 7.0
    5.5-inch, 2.5D, 1080p display
    Qualcomm Snapdragon™ 430 processor with X6 LTE modem
    64 GB internal storage
    16 MP Rear camera, phase detection auto focus, F/2.0
    8 MP FFC
    Dolby ATMOS support
    Fingerprint Sensor
    3000 mAH
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Nokia 6 is now official.



    Aluminium unibody design
    Gorilla Glass protection
    4 GB RAM
    Android Nougat 7.0
    5.5-inch, 2.5D, 1080p display
    Qualcomm Snapdragon™ 430 processor with X6 LTE modem
    64 GB internal storage
    16 MP Rear camera, phase detection auto focus, F/2.0
    8 MP FFC
    Dolby ATMOS support
    Fingerprint Sensor
    3000 mAH

    :love::love::love::love:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මොකො කියන්නේ නොකියා එකක් ගමුද ?

    බලමු රිලීස් කරන ෆ්ලෑග්ශිප් එක. නොකියා වල බිල්ඩ් කොලිටි එකට, පෆොමන්ස් වලට ගහන්න පුළුවන් ෆෝන් නෑ ඉතින්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලමු රිලීස් කරන ෆ්ලෑග්ශිප් එක. නොකියා වල බිල්ඩ් කොලිටි එකට, පෆොමන්ස් වලට ගහන්න පුළුවන් ෆෝන් නෑ ඉතින්.

    ඒක ඇත්ත බන්.
    ෆ්ලෑශ් ශිප් යුස් කරලා , මිඩ් රේන්ජ් , බජට් ෆෝන්ස් වලට බහින්න බෑ බන්.
    හෙන කුජිත ෆීලින් එකක් එන්නේ.
    950 එක්ස් එල් එකට වඩා හොද ෆ්ලැග්ශිප් එකක් රිලීස් කරොත් ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද යාලුවො එක්ක කඩේකට ගිහින් බඩට කෑම ටිකක් දාගෙන , නෙස්කැෆේ ගැහුවා.
    එකෙක් උණුම උණු නෙස්කැෆේ එකක් වැට්ටුවා ඌගේ අත ලිස්සලා.
    මගේ 950 එක්ස් එල් උඩට ගානට වැටුනා.
    අපරාදේ කියන්නේ බෑ මුලු ෆෝන් එකම උණු නෙස්කැෆේ වලින් වැහිලා ගියා.
    කලබලයක් නැතුව මුලින්ම ෆෝන් එකේ බැටරි එක ගලවලා ෆෝන් එකේ කෑලි පිහිදලා විනාඩි 20 විතර ඉදලා බැටරි එක දාලා ෆෝන් එක ඔන් කරා.
    බබා වගේ වැඩ ෆෝන් එක.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Media Player Ultra for Windows 10 now free for a limited time.


    Media Player Ultra Features:


    • Search and play media content from YouTube and SoundCloud.
    • Create and edit video/audio playlists from media content found on YouTube and SoundCloud.
    • Sort and search for the local multimedia.
    • Add local audio and video files to playlists.
    • Playback files from DVDs.
    • Watch videos with subtitles.
    • Supports internal and external subtitles: .aqt, .ass, .stl, .mpl, .rt, .smi, .srt, .ssa, .stl, .sub, .usf.
    • Select the audio track in the video.
    • Equalizer settings.
    • Support for multimedia keys on the keyboard.
    • Support for gestures for touch devices and hotkeys.
    • Cast to Device option.
    • Integration with Last FM.
    • Supported video formats: “.avi”, “.flv”, “.mkv”, “.vob”, “.qt”, “.m4p”, “.3g2”, “.3gp2”, “.3gp”, “.3gpp”, “.m4v”, “.m4a”, “.mp4v”, “.mp4”, “.mov”, “.m2ts”, “.asf”, “.wm”, “.wmv”, “.m4b”.
    • Supported video formats: “.m4r”, “.3ga”, “.ts”, “.f4v”, “.hdmov”, “.moov”, “.mpeg”, “.mpg”, “.mpe”, “.mpg2”, “.mpeg1”, “.mpeg4”, “.divx”, “.dvr-ms”, “.ogv”, “.mxf”, “.m2p”, “.mts”, “.rm”, “.rmvb”.
    • Supported audio formats: “.flac”, “.mp3”, “.wav”, “.m4a”, “.wma”, “.aac”, “.adt”, “.adts”, “.ac3”, “.ec3”, “.amr”, “.au”, “.aiff”, “.aif”, “.aifc”, “.caf”, “.qcp”, “.wave”, “.alac”.
    • Large selection of application settings.
    https://www.microsoft.com/en-gb/store/p/media-player-ultra/9n2msn1vfbd0


     
    • Like
    Reactions: ryandok

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia is working on a Cortana competitor called ‘Viki’

    HMD launched a new Nokia phone, the Nokia 6 in China yesterday. The company’s new Android phone is arguably just like any other Android smartphone, which really isn’t anything new. The Nokia 6 is, of course, built by HMD which consists of a couple of execs from Microsoft Mobile and ex-Nokians. However, it only uses the “Nokia” brand name meaning that it isn’t built by the actual Nokia. Nevertheless, what’s interesting to see is that Nokia seems to be working on a new personal assistant to compete with Cortana, Siri and Google Assistant.
    The company recently filed a trademark in the European Union for the name “Viki” which seems to be a virtual personal assistant for mobile devices. The trademark application actually reveals that Viki will be a software that combines digital knowledge from a variety of data sources into a “chat and voice-based interface.”
    Software for the creation and monitoring of mobile and web digital asssistants working with knowledge and combining all data sources into a single chat and voice based interface.
    There, of course, isn’t many details about Viki at the moment but it does seem like a clear competitor for Cortana and the other personal assistants in the market. Whether Viki will bring anything new to the market remains to be seen, but it’ll be quite interesting to see how Nokia distributes Viki considering the company doesn’t have any first-party smartphone as of writing this article. However, the company will most likely start bundling Viki with HMD’s Nokia branded smartphones if Viki is what we assumed it to be: a virtual personal assistant for smartphones just like Cortana or Siri.
    It’s also important to note that Viki will likely use Microsoft’s Bing for its search capabilities as Google probably won’t allow them to use its service on Viki. Microsoft, on the other hand, does a pretty good job at this as the company already works with the likes of Apple and Amazon to bring Bing’s search capabilities to Siri and Alexa.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඒක ඇත්ත බන්.
    ෆ්ලෑශ් ශිප් යුස් කරලා , මිඩ් රේන්ජ් , බජට් ෆෝන්ස් වලට බහින්න බෑ බන්.
    හෙන කුජිත ෆීලින් එකක් එන්නේ.
    950 එක්ස් එල් එකට වඩා හොද ෆ්ලැග්ශිප් එකක් රිලීස් කරොත් ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන.

    සිරාවට මචන්. බජට් ෆෝන් නම් හරියන්නේ නෑ ඉතින්. බලමු ඊලග නොකිය එක කොහොම වෙයිද කියල. Dolby Atmos, සුපිරි කැමරා එකක්, Qualcomm snapdragon 830 වගේ අවොත් ඉතින් ගෙවල් හදන්න වෙන්නේ නෑ. :sorry::sorry::sorry:
    අද යාලුවො එක්ක කඩේකට ගිහින් බඩට කෑම ටිකක් දාගෙන , නෙස්කැෆේ ගැහුවා.
    එකෙක් උණුම උණු නෙස්කැෆේ එකක් වැට්ටුවා ඌගේ අත ලිස්සලා.
    මගේ 950 එක්ස් එල් උඩට ගානට වැටුනා.
    අපරාදේ කියන්නේ බෑ මුලු ෆෝන් එකම උණු නෙස්කැෆේ වලින් වැහිලා ගියා.
    කලබලයක් නැතුව මුලින්ම ෆෝන් එකේ බැටරි එක ගලවලා ෆෝන් එකේ කෑලි පිහිදලා විනාඩි 20 විතර ඉදලා බැටරි එක දාලා ෆෝන් එක ඔන් කරා.
    බබා වගේ වැඩ ෆෝන් එක.

    අය්යෝ බන්. දැන් අවුලක් නැතුව වැඩද? උබට ඒ උනාට දවසක් වත් හාල් වල බස්සල සිලිකා ජෙල් දාපු කන්ටේනර් එකක දාල තියන්න තිබුන. :sorry::sorry::sorry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට මචන්. බජට් ෆෝන් නම් හරියන්නේ නෑ ඉතින්. බලමු ඊලග නොකිය එක කොහොම වෙයිද කියල. Dolby Atmos, සුපිරි කැමරා එකක්, Qualcomm snapdragon 830 වගේ අවොත් ඉතින් ගෙවල් හදන්න වෙන්නේ නෑ. :sorry::sorry::sorry:


    අය්යෝ බන්. දැන් අවුලක් නැතුව වැඩද? උබට ඒ උනාට දවසක් වත් හාල් වල බස්සල සිලිකා ජෙල් දාපු කන්ටේනර් එකක දාල තියන්න තිබුන. :sorry::sorry::sorry:

    ෆෝන් එක ඔන් කරලා ටිකක් යුස් කරලා , කෑල්ල එක්ක මල් කඩලා ඉවර වෙලා මම ඊයේ රෑ රතු හාල් වල බස්සලා තිබ්බේ හොදට වැහෙන්නම ෆෝන් එක ඕෆ් කරලා.
    පැයක් විතර රතු හාල් වල බස්සලා තියලා පිහිදලා ඔන් කරා.
    මේ වෙනකම් කිසි අව්ලක් ආවේ නෑ මචන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද යාලුවො එක්ක කඩේකට ගිහින් බඩට කෑම ටිකක් දාගෙන , නෙස්කැෆේ ගැහුවා.
    එකෙක් උණුම උණු නෙස්කැෆේ එකක් වැට්ටුවා ඌගේ අත ලිස්සලා.
    මගේ 950 එක්ස් එල් උඩට ගානට වැටුනා.
    අපරාදේ කියන්නේ බෑ මුලු ෆෝන් එකම උණු නෙස්කැෆේ වලින් වැහිලා ගියා.
    කලබලයක් නැතුව මුලින්ම ෆෝන් එකේ බැටරි එක ගලවලා ෆෝන් එකේ කෑලි පිහිදලා විනාඩි 20 විතර ඉදලා බැටරි එක දාලා ෆෝන් එක ඔන් කරා.
    බබා වගේ වැඩ ෆෝන් එක.

    :eek::eek: