සෙටින්ග්ස් පලයන්.
ඇප්ස් පලයන්.
ඇප්ස් ඇන්ඩ් ෆීචර්ස් පලයන්.
පිස්සු නටන ඇප් එක උඩ එකපාරක් ටච් කරපන් ලිස්ට් එකෙන් තෝරලා.
ඊට පස්සේ ඇප් එකේ නම යටින් එනවා ඇඩ්වාන්ස් ඔප්ශන් කියලා එකක්.
ඒකට ගියාම රිසෙට් කියලා එකක් තියනවා.
( ඇප් එකේ ඩේටා බැකප් වෙනවද , නැද්ද මම දන්නේ නෑ. )
ඔහොම එකක් පෙන්නන්නේ නැ බං
මං බැලුවා Region එකේ Case එකක් එන්නේ නැ නේද
මං බැලුවා Region එකේ Case එකක් එන්නේ නැ නේද





