windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සෙටින්ග්ස් පලයන්.
    ඇප්ස් පලයන්.
    ඇප්ස් ඇන්ඩ් ෆීචර්ස් පලයන්.
    පිස්සු නටන ඇප් එක උඩ එකපාරක් ටච් කරපන් ලිස්ට් එකෙන් තෝරලා.
    ඊට පස්සේ ඇප් එකේ නම යටින් එනවා ඇඩ්වාන්ස් ඔප්ශන් කියලා එකක්.
    ඒකට ගියාම රිසෙට් කියලා එකක් තියනවා.

    ( ඇප් එකේ ඩේටා බැකප් වෙනවද , නැද්ද මම දන්නේ නෑ. )

    ඔහොම එකක් පෙන්නන්නේ නැ බං :sorry: මං බැලුවා Region එකේ Case එකක් එන්නේ නැ නේද :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම එකක් පෙන්නන්නේ නැ බං :sorry: මං බැලුවා Region එකේ Case එකක් එන්නේ නැ නේද :baffled:

    ඉන්සයිඩර් ෆාස්ට් එකෙන් අප්ඩේට් කරපන් එහෙනම්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සෙටින්ග්ස් පලයන්.
    ඇප්ස් පලයන්.
    ඇප්ස් ඇන්ඩ් ෆීචර්ස් පලයන්.
    පිස්සු නටන ඇප් එක උඩ එකපාරක් ටච් කරපන් ලිස්ට් එකෙන් තෝරලා.
    ඊට පස්සේ ඇප් එකේ නම යටින් එනවා ඇඩ්වාන්ස් ඔප්ශන් කියලා එකක්.
    ඒකට ගියාම රිසෙට් කියලා එකක් තියනවා.

    ( ඇප් එකේ ඩේටා බැකප් වෙනවද , නැද්ද මම දන්නේ නෑ. )

    අඩෝ මෙහෙම එකක් තියෙනවනම් මාරු බන්.
    උඹේ තියෙනවද?
    අපිට දීලා නෑ බන්
    :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මෙහෙම එකක් තියෙනවනම් මාරු බන්.
    උඹේ තියෙනවද?

    අපිට දීලා නෑ බන්

    :sorry:

    මම බොරු කියලා තියනවද මේ ත්‍රේඩ් එකේ කවදාවත් ?

    3Rw8nK5.jpg

    RANY0vJ.jpg

    NEtPGwc.jpg

    LONiExR.jpg

    eiVsTeJ.jpg

    zRx5tYX.jpg

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    machan windows 10 akata update kara man..msj anekota vibrate wene aka nawattanne kohomad ban..hama welema vibrate wene aka karadarai..aka off karanne thanak hewwa hewwa hambune naa...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan windows 10 akata update kara man..msj anekota vibrate wene aka nawattanne kohomad ban..hama welema vibrate wene aka karadarai..aka off karanne thanak hewwa hewwa hambune naa...

    සෙටින්ග්ස් පලයන්.
    සිස්ටම් පලයන්.
    නොටිෆිකේශන්ස් ඇන්ඩ් ඇක්ශන්ස් පලයන්.
    ඊට පස්සේ පහලට ගිහින් මැසේජින් කියන එක උඩ ටච් කරපන්.
    අන්න ඊට පස්සේ එන ලිස්ට් එකේ එකක් තියනවා වයිබ්‍රේට් ඉෆ් මයි සවුන්ඩ් සෙටින්ග්ස් සපෝර්ට් ඉට් කියලා.
    ඒක ඕෆ් කරපන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මම බොරු කියලා තියනවද මේ ත්‍රේඩ් එකේ කවදාවත් ?

    බොරු කියලා කිව්වේ නෑ උට්ටියේ.
    ඔහොම ඔප්ෂන් එකක් නැතුව එපා වෙනවා. වෙලාවකට ඇප්ස් අයින් කරලා ආයේ ඩව්න්ලෝඩ් කරනවා. 950 නිසා වෙන්න ඇති.
    අපිට කුඩම්මාගේ සැලකිලි.
    :oo::oo:
    බිල් ගේට්ස් ලොක්කෝ, මේ ඔබේ අවධානය පිණිසයි.
    :dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොරු කියලා කිව්වේ නෑ උට්ටියේ.
    ඔහොම ඔප්ෂන් එකක් නැතුව එපා වෙනවා. වෙලාවකට ඇප්ස් අයින් කරලා ආයේ ඩව්න්ලෝඩ් කරනවා. 950 නිසා වෙන්න ඇති.
    අපිට කුඩම්මාගේ සැලකිලි.
    :oo::oo:
    බිල් ගේට්ස් ලොක්කෝ, මේ ඔබේ අවධානය පිණිසයි.
    :dull::dull:

    උබේ දැන් තියන බිල්ඩ් එක මොකක්ද ?