windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ ත්‍රේඩ් එකේ ඉන්න කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මම මීට කලින් Windows Phone apps 8ක් හැමෝම වෙනුවෙන් හදලා Elakiri එකේ share කලා.

    https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7 concepts

    ඉස්සරහට Windows Phone 8.1 වලට Facebook support එකත් නැතිවීගෙන යන හින්දා... හැමෝම වෙනුවෙන් Android වලට මම හදපු App එකක් Windows Phone වලටත් හැදුවා. App එකේ නම Sinhala Quotes.

    මේක Windows Phone 8.1 වලට වෙනමත් Windows 10 mobile වලට වෙනමත් optimize කරලා හදලා තියෙන්නේ.

    මට පොඩ්ඩක් වෙන වෙන Windows Phone resolution වල app එක display වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕනේ.

    මේ තියෙන්නේ App එකේ Link එක.
    https://www.microsoft.com/en-us/store/p/sinhala-quotes/9p2pfc8qmlz5

    කට්ටියට පුලුවන් නම් download කරලා... App එකේ home screen (Thumbnail view) එක display වෙන්නේ කොහොමද කියලා screen shot එකක් අරන් මෙතන දාන්න.

    එත් එක්කම. Phone Model එකයි. Operating System එකයි. මොනා හරි අවුල් තිබ්බොත් හදලා දාන්න පුලුවන්.

    තව ඔය වගේ හදපු Apps 2ක් තියෙනවා.. ඉස්සරහට ඒ දෙකත් දාන්නම්. :)

    dannam macho phone eke awulak podi eka hada gatta gaman dannam :baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙ පෝං එකේ 1.5 ජීබී ටෙම්පරි ෆයිල් තියනව ඩිලීට් කරාට ඩිලීට් වෙන් නෑනෙ බං ඇයි ඒම (වින්ඩෝස් 10)

    අප්ඩේට් එකක් ඩව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති.
    ෆෝන් එකේ දිනේ මාසයක් විතර ඉස්සරහට දාලා රීස්ටාර්ට් කරලා බලහන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් බිසිද?වැඩිය දකින්නත් නැනේ :frown:

    වැඩ නම් වැඩියි ඒත් දවසට පාරක්වත් එලකිරි ලොග් වෙනවා මචන්.
    කිරිය අමතක කරන් නෑ .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    latest