Microsoft Lumia 650 meka ganna thanak kiyannakooooooooooooo![]()

මේකේ හොඳා කිව්වට .. රිවිව් බැලුවේ පස්සේ ටිකක් නෙගටිව් රිවිව් තියෙන්නේ 650 ට![]()

දාපු අප්ඩේට් එක හොඳයි.. අවුලක් තිබුනේ නෑ ඊට පස්සේ අප්ඩේට් එකක් ආවා.. මේක ( මට හිතෙන්නේ Creators Update එක වෙන්න ඕනා )
![]()
මේක දැම්මට පස්සේ Bluetooth වැඩ නෑ.
![]()
ඩිසේබල් වෙලා
![]()
මේකේ downgrade කරන්න විදිහක් නැද්දබන් .. කලින් අප්ඩේට් එකේම තිබ්බ නං ගොඩ
එහෙම නැතත් අප්ඩේට් වෙන එක ඔෆ් කරන්න විදිහක් නැද්ද
Microsoft Lumia 650 meka ganna thanak kiyannakooooooooooooo![]()
Lumia 820 & 822 2k tiyenawa. win 8.1 tiyenne. me dekama dan win 10 unsupported gode tiyenne, kauru hari dannawada ME UNSUPPORTED MOBILE WALATA WIN 10 gahanna widiyak.
මේ ලගදි ආව අප්ඩේට් එකක ඔය කේස් එක තිබ්බා.
පස්සේ ඒක හැදුවා අප්ඩේට්ස් වලින්.
උබ ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් එකේද ?

Lumia 820 & 822 2k tiyenawa. win 8.1 tiyenne. me dekama dan win 10 unsupported gode tiyenne, kauru hari dannawada ME UNSUPPORTED MOBILE WALATA WIN 10 gahanna widiyak.
http://www.elakiri.com/forum/member.php?u=375697
මූ ලගදි කරා ඔය වැඩේ.
දාන විදිහ මේ ලින්ක් එකේ තියෙනවා