windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Lumia 820 & 822 2k tiyenawa. win 8.1 tiyenne. me dekama dan win 10 unsupported gode tiyenne, kauru hari dannawada ME UNSUPPORTED MOBILE WALATA WIN 10 gahanna widiyak.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දාපු අප්ඩේට් එක හොඳයි.. අවුලක් තිබුනේ නෑ ඊට පස්සේ අප්ඩේට් එකක් ආවා.. මේක ( මට හිතෙන්නේ Creators Update එක වෙන්න ඕනා )



    ImtIB11.png





    මේක දැම්මට පස්සේ Bluetooth වැඩ නෑ. :no:


    s4lCfKC.png




    ඩිසේබල් වෙලා :baffled:


    xQg2pJP.png






    මේකේ downgrade කරන්න විදිහක් නැද්ද :rolleyes: බන් .. කලින් අප්ඩේට් එකේම තිබ්බ නං ගොඩ :yes::love: එහෙම නැතත් අප්ඩේට් වෙන එක ඔෆ් කරන්න විදිහක් නැද්ද :no::no:



    මේ ලගදි ආව අප්ඩේට් එකක ඔය කේස් එක තිබ්බා.
    පස්සේ ඒක හැදුවා අප්ඩේට්ස් වලින්.
    උබ ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් එකේද ?

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ ලගදි ආව අප්ඩේට් එකක ඔය කේස් එක තිබ්බා.
    පස්සේ ඒක හැදුවා අප්ඩේට්ස් වලින්.
    උබ ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් එකේද ?



    Insider නෑ .. අර අවුල් දෙක දැන් හරි .. රීසෙට් පාරක් දීලා ඈප් ටික අප්ඩේට් කළා වැඩේ හරි.. :yes:


    I3ZZkJo.png







    අප්ඩේට් වෙන එක නවත්ත ගන්න විදිහක් තිබ්බා නම් හොඳා :frown:


    මෙතනින් ඔෆ්ෆ් කලාට

    yBNZs2t.png




    උදෙත් අප්ඩේට් චෙක් කරලා තියෙනවා :growl::growl::growl::growl:


    Afhzghu.png



     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ