windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිවා.
    කොහොමත් වින්ඩෝස් ෆෝන් වල බිල්ඩ් කොලිටිය ගැන කියන්න දෙයක් නෑ.

    ​


    OS එක තව ටිකක් Dev Supportive උනා නං හොඳයි.. ලිමිටෙෂන් වැඩි කියන එක සීන් එක නිසා..එකෙන් අනිත් platform වලට දෙන ෆිචර්ස් එක්ක WP වර්ෂන් එකට අප්ඩේට් දෙන්න.. අමාරුලු :growl:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,231
    9,489
    113
    Microsoft
    බැටරි ලයිප් කෝමෙයි ? ක්රියේටර්ස් අප්ඩේට් එක දාලා ප්‍රෆොමන්ස් ගැන දැනුවත් කරනු වහා ! :rolleyes:

    battery nam maru:yes::love:
    e update eka api wenama ganna oneda?:eek: auto enne nadda? :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan. awashyathawayen 90%k goda. wifi on karala eka parak play karama lyrics auto download wela save wenawa. eeta passe offline unath wada.

    habai sinhala sindu walata lyrics danna baha neda ban?
    rep+

    මියුසික් මැච් එක තමා දැනට මම දන්න විදියට තියන හොදම එක මචන්.
    ​