windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මියුසික් මැච් එක තමා දැනට මම දන්න විදියට තියන හොදම එක මචන්.

    :yes::yes:
    ඔව් මචන්. ඒක සුපිරියටම තියෙනවා. රෙප්+

    තව උදව්වක් ඕනේ. සමහර තැන් වලට අපි එක පාරක් ගියාට යන එන හැරෙන පාරවල් වංගු එහෙම මතක හිටින්නේ නෑනේ. ඒ වගේ ගමන් යනකොට යන පාර සේව් වෙන ඇප් එකක් නැද්ද බන්?
    හියර් ඩ්‍රයිව් වල එහෙම ඔප්ශන් එකක් නෑ නේද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes:
    ඔව් මචන්. ඒක සුපිරියටම තියෙනවා. රෙප්+

    තව උදව්වක් ඕනේ. සමහර තැන් වලට අපි එක පාරක් ගියාට යන එන හැරෙන පාරවල් වංගු එහෙම මතක හිටින්නේ නෑනේ. ඒ වගේ ගමන් යනකොට යන පාර සේව් වෙන ඇප් එකක් නැද්ද බන්?
    හියර් ඩ්‍රයිව් වල එහෙම ඔප්ශන් එකක් නෑ නේද?

    මම හවස් වෙලා ඒ සීන් එක ටෙස්ට් කරලා , බලලා කියන්නම්.
    දැනට උබ හැරෙන පාරවල් වලදි ස්ක්‍රීන්ශොට් එකක් ගහගනින් ඒ වෙලාවෙදි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මම හවස් වෙලා ඒ සීන් එක ටෙස්ට් කරලා , බලලා කියන්නම්.
    දැනට උබ හැරෙන පාරවල් වලදි ස්ක්‍රීන්ශොට් එකක් ගහගනින් ඒ වෙලාවෙදි.

    එල මචන් තෑන්ක්ස්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    how the fuck this thread still not closed fucking fuck. windows mobil is dead motherfuckrs.

    fuck I'm here after very little long time dickheads. yehh welcome!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මම හවස් වෙලා ඒ සීන් එක ටෙස්ට් කරලා , බලලා කියන්නම්.
    දැනට උබ හැරෙන පාරවල් වලදි ස්ක්‍රීන්ශොට් එකක් ගහගනින් ඒ වෙලාවෙදි.

    ubata thama hambune nadda machan?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1800351

    අනතයෙක්ගේ නූලක්.මම දාපු රිප්ලයි එක

    හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)
    මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

    මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.
    කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

    මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.
     
    • Like
    Reactions: Kasippu Sira

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :baffled: ඉවරයි අරකගෙ මහන්සියෙන් කොටපු ත්‍රෙඩ් එක :rofl: