windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වින්ඩොස් m 10 දාලා ඉන්න අය tell me.. adobe reader , Edge දෙකෙන් ( මේ දෙක විතරයි දැනට බැලුවේ ) PDF rotate කරන්න බෑනේ බන් .. උබලගේ එහෙම සීන් එකක් නැද්ද ?
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩොස් m 10 දාලා ඉන්න අය tell me.. adobe reader , Edge දෙකෙන් ( මේ දෙක විතරයි දැනට බැලුවේ ) PDF rotate කරන්න බෑනේ බන් .. උබලගේ එහෙම සීන් එකක් නැද්ද ?

    Edge එකේ පුලුවන්
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ මගේ කෝටනා පිස්සු නටවා බන්,ඩිෆෝල්ට් ඇප්ස් වත් ඕපන් කරන්නේ නෑ .hey cortana,open outlook
    mail කියපුවම internet serch වෙනවා බන් ...අලුත් update එකෙන් පස්සේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩෝ මගේ කෝටනා පිස්සු නටවා බන්,ඩිෆෝල්ට් ඇප්ස් වත් ඕපන් කරන්නේ නෑ .hey cortana,open outlook
    mail කියපුවම internet serch වෙනවා බන් ...අලුත් update එකෙන් පස්සේ

    උබ 950 නේද යුස් කරන්නේ ? insider active කරන් ද ඉන්නේ :eek: