windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Canceled Microsoft Lumia 960

    Canceled Microsoft Lumia 960

    (RM-1162)

    Lumia-960.jpg

    • Metallic Frame body design (aluminium unibody and iPhone-like design)
    • Iris Scanner
    • Snapdragon 820 Processor
    • Windows 10 Mobile Redstone 1
    • 5.5-inch, 2K display (Though prototypes go through changes, so resolution may or may not change at later stage)
    • 8 MP FFC
    • 20 MP Rear camera
    • 4 GB RAM
    • 16 GB / 32 GB storage (The prototype has only 16 GB storage) :yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Canceled Microsoft Lumia 960

    (RM-1162)

    Lumia-960.jpg

    • Metallic Frame body design (aluminium unibody and iPhone-like design)
    • Iris Scanner
    • Snapdragon 820 Processor
    • Windows 10 Mobile Redstone 1
    • 5.5-inch, 2K display (Though prototypes go through changes, so resolution may or may not change at later stage)
    • 8 MP FFC
    • 20 MP Rear camera
    • 4 GB RAM
    • 16 GB / 32 GB storage (The prototype has only 16 GB storage) :yes:

    අපරාදෙ බන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඊලගට එන සර්ෆේස් ෆෝන්ස් සෙට් එකම මෙට්ල් විතරලු එන්නේ කියලා ආරන්චියක් ආවා.

    body design විතරක් නෙවේ OS limitation අඩු කරානං හරි.. Dev request ගන්න ඔප්ෂන් එකක් දෙන්න ඕනේ උන්ගේ තියෙන app idea වලට හරියන Api, codes ගන්න ලේසි වෙන විදිහේ :nerd:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    WP 8.1 තියෙන phone 1ක තියෙන contacts,massages,photos,videos ඔක්කොම Android phone 1කට move කරන්න ක්‍රමයක් කියපන්කො.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    body design විතරක් නෙවේ OS limitation අඩු කරානං හරි.. Dev request ගන්න ඔප්ෂන් එකක් දෙන්න ඕනේ උන්ගේ තියෙන app idea වලට හරියන Api, codes ගන්න ලේසි වෙන විදිහේ :nerd:

    සර්ෆේස් ෆෝන්ස් වල x86 වින්ඩෝස් ඇප්ස් දුවන්න පුලුවන්ලු.
    එහෙම කරොත් නම් හොදයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    WP 8.1 තියෙන phone 1ක තියෙන contacts,massages,photos,videos ඔක්කොම Android phone 1කට move කරන්න ක්‍රමයක් කියපන්කො.

    කන්ටැක්ට්ස් නම් සින්ක් වෙනවා මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක ඇන්ඩ්‍රොයිඩ් එකට සින්ක් කරාම.
    මැසේජස් එනවද ශුවර් නෑ.
    විඩියෝස් , ෆොටෝස් ඉතින් ඩේටා කේබල් එකෙන් මැශින් එකට දාගෙන , මැශින් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් එකට දාගත්තාම හරිනේ.
    මැසේජ් වල ස්ක්‍රීන්ශෝට්ස් ගහන් තියාගනින්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ 8 වලට messanger support එක් නතර කරපු එක මහා චාටර් වැඩක්. අදත් කොල්ලෙක් අව මාව හොයන් 10 දාලා දෙන්න කියල පව් බන්. messanger use කරන්න නෑලුව්. ඔයිට කලින් එකෙක් ආව ඔය ව් වගේම. හොද wifi connection එකක් නැතිව මං කොහොමද බන් 10 දාලා දෙන්නේ. කලකිරුනා 8 වලට එහෙම කරපු එකට නම්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ 8 වලට messanger support එක් නතර කරපු එක මහා චාටර් වැඩක්. අදත් කොල්ලෙක් අව මාව හොයන් 10 දාලා දෙන්න කියල පව් බන්. messanger use කරන්න නෑලුව්. ඔයිට කලින් එකෙක් ආව ඔය ව් වගේම. හොද wifi connection එකක් නැතිව මං කොහොමද බන් 10 දාලා දෙන්නේ. කලකිරුනා 8 වලට එහෙම කරපු එකට නම්

    :(:(
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    අඩෝ 8 වලට messanger support එක් නතර කරපු එක මහා චාටර් වැඩක්. අදත් කොල්ලෙක් අව මාව හොයන් 10 දාලා දෙන්න කියල පව් බන්. messanger use කරන්න නෑලුව්. ඔයිට කලින් එකෙක් ආව ඔය ව් වගේම. හොද wifi connection එකක් නැතිව මං කොහොමද බන් 10 දාලා දෙන්නේ. කලකිරුනා 8 වලට එහෙම කරපු එකට නම්

    ow bn chater seen eka :baffled: