උගේ rotation lock වත් on වෙළද දන්නේ නෑ.
restart එකක් දීලා බැලුවා දැන් ok වගේ

උගේ rotation lock වත් on වෙළද දන්නේ නෑ.

Canceled Microsoft Lumia 960
(RM-1162)
![]()
- Metallic Frame body design (aluminium unibody and iPhone-like design)
- Iris Scanner
- Snapdragon 820 Processor
- Windows 10 Mobile Redstone 1
- 5.5-inch, 2K display (Though prototypes go through changes, so resolution may or may not change at later stage)
- 8 MP FFC
- 20 MP Rear camera
- 4 GB RAM
- 16 GB / 32 GB storage (The prototype has only 16 GB storage)
අපරාදෙ බන්
ow බන්..![]()
ඊලගට එන සර්ෆේස් ෆෝන්ස් සෙට් එකම මෙට්ල් විතරලු එන්නේ කියලා ආරන්චියක් ආවා.

body design විතරක් නෙවේ OS limitation අඩු කරානං හරි.. Dev request ගන්න ඔප්ෂන් එකක් දෙන්න ඕනේ උන්ගේ තියෙන app idea වලට හරියන Api, codes ගන්න ලේසි වෙන විදිහේ![]()
WP 8.1 තියෙන phone 1ක තියෙන contacts,massages,photos,videos ඔක්කොම Android phone 1කට move කරන්න ක්රමයක් කියපන්කො.
අඩෝ 8 වලට messanger support එක් නතර කරපු එක මහා චාටර් වැඩක්. අදත් කොල්ලෙක් අව මාව හොයන් 10 දාලා දෙන්න කියල පව් බන්. messanger use කරන්න නෑලුව්. ඔයිට කලින් එකෙක් ආව ඔය ව් වගේම. හොද wifi connection එකක් නැතිව මං කොහොමද බන් 10 දාලා දෙන්නේ. කලකිරුනා 8 වලට එහෙම කරපු එකට නම්

Nokia 6 - Use කරපු කරන කෙනෙක් නැද්ද? අඩුම සුට්ටක් අත ගාපු එකෙක්වත්![]()
, Rs.40.000/- wat wei, 3gb/4gb 2k enawada kohedamea mase antima onna market ekata danawalu Softlogic, Rs.40.000/- wat wei, 3gb/4gb 2k enawada koheda

denata market eke thiyanawa ban idealz/dialcom
52/- ban![]()
Company warranty nemei ne bn