nokia 8 or nokia 9
8 එකට ත්රෙඩ් එකක් ගිහින් තිබ්බ දැක්කද මෙහෙ එද්දි 70 පනී. ඉන්දියාගෙ 35ක්.

nokia 8 or nokia 9

හොඳ සමුත් ද බන් .. මන් review බැලුවා ඔකේ කැමරා Low light photos ටිකක් අවුල් කියලා හැම එකාම කියලා තිබ්බා .. උබට කොහොමද![]()

matath oni atha ganna 6 ekak
![]()

පොඩි අවුලක්
ස්ටෝර් එකට ගියාම අප්ඩේට් කරන්න කියලා එනවා අප්ඩේට් කලාම මෙහෙම එරර් එකක් එනවා මොකද කරන්නෙ
![]()
![]()
![]()
![]()

පොඩි අවුලක්
ස්ටෝර් එකට ගියාම අප්ඩේට් කරන්න කියලා එනවා අප්ඩේට් කලාම මෙහෙම එරර් එකක් එනවා මොකද කරන්නෙ
![]()
![]()
![]()
![]()
Nokia 6 ekak dan set una check karala balanna patta yako![]()
dan use karanne p9 lite, huawei monada kiyala hituna sinhalu -_-
ganna balan inne me, 
ado kohomad kiyapanganna balan inne me,
![]()



Handy phone eka, ganata set wenawa slim ekat ekka, touch, display, colors supiri bn![]()
මගේ වින්ඩෝස් 535 එකට 10 දාලා තියෙන්නේ .. අන්තිම අප්ඩේට් එකට පස්සේ app එක ක්ලෝස් වෙලා නැතුව ෆෝන් එකේ ස්ක්රීන් එක ඔෆ් උනොත් සුදු පාට වෙනවා .. මුකුත් කරගන්න බැ .... ඒ වෙලාවට Restart කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැ
සමහර වෙලාවට දවසට තුන හතර පාර මෙහෙම වෙනවා ... ....... විසදුමක් තියෙනවා ද ...
Windows 10 Mobile
Version - 1703
OS Build - 10.0.15063.414
Frimware revision number - 02074.00000.15234.28006

උබ Insider preview ද ඉන්නේ![]()
ඔව් බන් . නැතුව වෙන විදියක් තිබ්බේ නැනේ වින්ඩෝස් 10 දාන්න .
ඒ මොකේද බන්


ඔව් බන් . නැතුව වෙන විදියක් තිබ්බේ නැනේ වින්ඩෝස් 10 දාන්න .
ඒ මොකේද බන්
.. ඕක recover ටුල් එක දාලා ඩවුන්ග්රේඩ් කරගන්න.. මන් හිතන්නේ දැන් උබලගේ ෆෝන් ඩවුන්ග්රේඩ් වෙන්නේ 10 එකටම තමා.. insider ඇක්ටිව් කරන්න ඕනේ නෑ දොහ් .. 10 දාන්න 