windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    පොඩි අවුලක්
    ස්ටෝර් එකට ගියාම අප්ඩේට් කරන්න කියලා එනවා අප්ඩේට් කලාම මෙහෙම එරර් එකක් එනවා මොකද කරන්නෙ

    2v1lmk4.jpg
    kGYP2k
    attachment.php

    2v1lmk4.jpg
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      43.5 KB · Views: 139

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    හොඳ සමුත් ද බන් .. මන් review බැලුවා ඔකේ කැමරා Low light photos ටිකක් අවුල් කියලා හැම එකාම කියලා තිබ්බා .. උබට කොහොමද :oo:

    Low light nam balanna bari una bn, front & main cam nam hodatama tiyenawa :D

    :shocked: matath oni atha ganna 6 ekak :sorry:

    atagawot uba aniwa gannawa bn ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි අවුලක්
    ස්ටෝර් එකට ගියාම අප්ඩේට් කරන්න කියලා එනවා අප්ඩේට් කලාම මෙහෙම එරර් එකක් එනවා මොකද කරන්නෙ

    2v1lmk4.jpg
    kGYP2k
    attachment.php

    2v1lmk4.jpg

    රීජන් එක ඇමරිකා දාපන් , දිනේ සහ වෙලාව හරිද බලපන්.
    සිම් එක ගලවලා දාපන් ෆෝන් එක ඕෆ් කරලා.

     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    nokia 6 eke OS eka stable da? stuck wena scene ehema nedda? use karana aya poddak kiyanna balanna? cam eke night quality eke awla gena kohomada??:baffled::baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ වින්ඩෝස් 535 එකට 10 දාලා තියෙන්නේ .. අන්තිම අප්ඩේට් එකට පස්සේ app එක ක්ලෝස් වෙලා නැතුව ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් උනොත් සුදු පාට වෙනවා .. මුකුත් කරගන්න බැ .... ඒ වෙලාවට Restart කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැ

    සමහර වෙලාවට දවසට තුන හතර පාර මෙහෙම වෙනවා ... ....... විසදුමක් තියෙනවා ද ...


    Windows 10 Mobile
    Version - 1703
    OS Build - 10.0.15063.414
    Frimware revision number - 02074.00000.15234.28006
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Continuum Enable



    ඕන ලුමියා එකක Enable කරගන්න පුළුවන් කියන්නේ :nerd::nerd::nerd:






    Interop tool එක දාන විදිහ මේකෙන් බලාගන්න :rolleyes:





     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ වින්ඩෝස් 535 එකට 10 දාලා තියෙන්නේ .. අන්තිම අප්ඩේට් එකට පස්සේ app එක ක්ලෝස් වෙලා නැතුව ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් උනොත් සුදු පාට වෙනවා .. මුකුත් කරගන්න බැ .... ඒ වෙලාවට Restart කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැ

    සමහර වෙලාවට දවසට තුන හතර පාර මෙහෙම වෙනවා ... ....... විසදුමක් තියෙනවා ද ...


    Windows 10 Mobile
    Version - 1703
    OS Build - 10.0.15063.414
    Frimware revision number - 02074.00000.15234.28006

    උබ Insider preview ද ඉන්නේ :nerd:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Samsung phones (with android) කාලයක් යනකොට slow වෙනවා වගේ Nokia 6 එකත් slow වෙයි ද දන්නේ නැ ...... :baffled::baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් බන් . නැතුව වෙන විදියක් තිබ්බේ නැනේ වින්ඩෝස් 10 දාන්න .

    ඒ මොකේද බන්



    හපෝයි දෙයියනේ :nerd: .. ඕක recover ටුල් එක දාලා ඩවුන්ග්‍රේඩ් කරගන්න.. මන් හිතන්නේ දැන් උබලගේ ෆෝන් ඩවුන්ග්‍රේඩ් වෙන්නේ 10 එකටම තමා.. insider ඇක්ටිව් කරන්න ඕනේ නෑ දොහ් .. 10 දාන්න :lol: