Samsung phones (with android) කාලයක් යනකොට slow වෙනවා වගේ Nokia 6 එකත් slow වෙයි ද දන්නේ නැ ......![]()
apps වැඩි වෙද්දී, ස්ටෝරේජ් ෆුල් වෙද්දී තමා slow වෙන සිද්දි එන්නේ.. අත්‍යාවශ්‍ය ඈප් විතරක් දාගෙන යුස් කරානං අවුලක් වෙන්නේ නෑ. නිතරම background run වෙන ඈප් ගැනත් අවදානෙන් ඉන්න ඕනේ

Last edited:






