windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    NOKIA 1020 ක sim එක හිර වෙලා slot එක damage වෙලා කොහෙන්ද හදා ගන්න පුළුවන්
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    කැමරා ඈප් එකට අප්ඩේට් ඇවිත් තියෙනවද බලපන්.. ඕක පරණ ආපු එරර් එකක්.. :yes: හරි ගියේ නැට්ටන් RESET කරන්න වෙයි :sorry:

    Reset karapan

    රිසෙට් එකක් දාපන් මචන් බැකප් අරන්.


    Reset kala ban eth error eka enawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mage display eke half touch giya watila.
    phone eka unlock karaganna ba..
    is there anyway to unlock it and backup all the data?

    ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා , ෆෝන් එකේ කැමරා බට්න් එක ඔබාගෙන ඉදපන් කැමරාව ඕපන් වෙනකම්.
    එතකොට මැශින් එකට ඩිටෙක්ට් කරයි ෆෝන් එක.

     
    • Like
    Reactions: rashee_irosh

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,712
    113
    ලුමියා ෆෝන්වල ගන්න පිංතූර වීඩියෝ ඔක්කෝම Pictures > Camera Roll වලට සේව් වෙන නිසා හදිස්සියකට වැඩක් කරගන්න බෑ බන්. විනාඩියක් විතර යනවා ලෝඩ් වෙන්න. කලින් පාවිච්චි කරපු නොකියා ෆෝන් වල නම්, මාසේ නමින් සබ් ෆෝල්ඩර් හැදිලා ඒකේ සේව් වෙනවා. ඒ විදිහට හදාගන්න බැරිද බන්?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා ෆෝන්වල ගන්න පිංතූර වීඩියෝ ඔක්කෝම Pictures > Camera Roll වලට සේව් වෙන නිසා හදිස්සියකට වැඩක් කරගන්න බෑ බන්. විනාඩියක් විතර යනවා ලෝඩ් වෙන්න. කලින් පාවිච්චි කරපු නොකියා ෆෝන් වල නම්, මාසේ නමින් සබ් ෆෝල්ඩර් හැදිලා ඒකේ සේව් වෙනවා. ඒ විදිහට හදාගන්න බැරිද බන්?

    මම හෙව්වා ඒත් මට සෙට් උනේ නෑ මචන්.
     
    • Like
    Reactions: ruchira55

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nokia 6 eka gena adahasa mokada kastiya

    බිල්ඩ් කොලිටිය හොදයි , ෆෝන් එකත් හොදයි , කැම් එක ලෝ ලයිට් වලදි පර්ෆෝමන්ස් දෙනවා ටිකක් මදි මදි වගේ .