Nokia Lumia 925 ekata display danna kiyak yanawada bn ? display eka kudu![]()
Nokia 3 ekath 925 shape neda![]()
ebay tiyenawa USD 55k wage wenawa
Nokia Lumia 925 ekata display danna kiyak yanawada bn ? display eka kudu![]()
Nokia 3 ekath 925 shape neda![]()
Nokia Lumia 925 ekata display danna kiyak yanawada bn ? display eka kudu![]()
Nokia 3 ekath 925 shape neda![]()
තෑන්ක්ස් මචන්. තව ටිකක් ඉවසලා ඉඳලා අළුත් ඒවා ටිකක් ආවම ගන්න එක කෝකටත් හොඳයි
රෙප්+
http://www.elakiri.com/forum/showthread.php?t=1805201NOKIA 1020 ක sim එක හිර වෙලා slot එක damage වෙලා කොහෙන්ද හදා ගන්න පුළුවන්
කැමරා ඈප් එකට අප්ඩේට් ඇවිත් තියෙනවද බලපන්.. ඕක පරණ ආපු එරර් එකක්..හරි ගියේ නැට්ටන් RESET කරන්න වෙයි
![]()
Reset karapan
රිසෙට් එකක් දාපන් මචන් බැකප් අරන්.
Reset kala ban eth error eka enawa
machan mage display eke half touch giya watila.
phone eka unlock karaganna ba..
is there anyway to unlock it and backup all the data?
Ou ban
එහෙනම් ඉතින් අලුතෙන් ෆර්ම් වෙයාර් එක දාලා බලන්න වෙනවා මචන්.

How to do this?![]()
ලුමියා ෆෝන්වල ගන්න පිංතූර වීඩියෝ ඔක්කෝම Pictures > Camera Roll වලට සේව් වෙන නිසා හදිස්සියකට වැඩක් කරගන්න බෑ බන්. විනාඩියක් විතර යනවා ලෝඩ් වෙන්න. කලින් පාවිච්චි කරපු නොකියා ෆෝන් වල නම්, මාසේ නමින් සබ් ෆෝල්ඩර් හැදිලා ඒකේ සේව් වෙනවා. ඒ විදිහට හදාගන්න බැරිද බන්?
nokia 6 eka gena adahasa mokada kastiya