windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    This ginormous Lumia 950 XL battery lasts 3 full days

    mugen-power-950xl-hero.JPG


    mugen-power-950xl-battery.JPG


    https://www.amazon.com/Microsoft-Ex...+Lumia+950XL+9300mAh&ascsubtag=UUwpUdUnU50173

    කැලෑවක ට්‍රිප් එකක් යනකොට නං හොදයි,නැත්තන් වැඩක් නෑ බන්.බලපන්කො තඩි, උන්ට තිබ්බේ 5000mAH වගේ හදන්න
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැලෑවක ට්‍රිප් එකක් යනකොට නං හොදයි,නැත්තන් වැඩක් නෑ බන්.බලපන්කො තඩි, උන්ට තිබ්බේ 5000mAH වගේ හදන්න

    ඒකෙත් හැබැයි කික් එකක් තියනවා බන්.
    ඇමේසන් එකෙන් ලන්කාවට එවන් නෑ නේ.
    ගන්න කියලා අයිඩියා පාරක් තියනවා ඕකක් .

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන් මේ උඹලගෙ ඔය වින්ඩෝස් පෝර ගොඩවල්වලට නොකිය නම පටලවන්නැතුව ඉන්නවද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම උබ නම් 950 එක්ස් එල් එකක් ගන්නවා.
    ෆුල් මාවලස් ෆෝන් එක.
    ඉවසන්න පුලුවන්නම් තව මාස කීපයක් ඉදපන් මොකද නොකියා 8 එකත් එනවා , මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ෆෝන් එකත් එනවා.


    උබ හිතන් ඉන්නේ GR5 එක නම් ගන්න එපා මොකද විඩියෝ කොලිටි එච්චර නෑ , කැමරාව ගැහෙනවා වගේ.
    P9 , P9 Lite එක හොදයි.
    හුවාවේ එකයි , නොකියා 6 එකයි ගත්තාම නොකියා 6 හොදයි .



    අඩෝ මන් කිව ෆෝන් එක GR 3 එක .. පට්ට ලුක් එක බන් ෆෝන් එක :shocked::shocked:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    625 ekak thiyena yaluwek machan reset karala uta denim update eka thiyenawalu cyan kiyana ekata upgrade karaganna behelu macho moko seen eka
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    625 ekak thiyena yaluwek machan reset karala uta denim update eka thiyenawalu cyan kiyana ekata upgrade karaganna behelu macho moko seen eka

    සයන් එකට පස්සේ ආව අප්ඩේට් එක මචන් ඩෙනිම් කියන්නේ .
    ඩෙනිම් තමා වින්ඩෝස් 8.1 වලට ආව ලේටස්ම අප්ඩේට් එක .
    යාලුවට කියපන් බය වෙන්න දෙයක් නෑ කියලා .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊලගට එන වින්ඩෝස් මොබයිල් ඕ එස් එන්නේ ඇන්ඩ්‍රෝමීඩා ඕ එස් කියලා .
    වින්ඩෝස් බේස් කරන් හදන ඕ එස් එකක් .
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    තාම වින්ඩොව්ස් තියෙනවද ?
    මගේ නම් වින්ඩොව්ස් ෆෝන් එක කොහෙද දන්නේ නැ.
    දැන්නම් ශියෝමි.

    windows ෆෝන් එකට ගෙව්ව ගානෙන් බාගයයි උනේ. ඒ උනාට යකා වගේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නොකියා 6 එක ගනින් .

    එක තමා බන් යන්න වෙන්නේ.. 820 එකට 10 දාලා දැනට යුස් කරන්නේ :cool: දැන් ටිකක් ස්ලෝ වෙලා. :( 2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක තමා බන් යන්න වෙන්නේ.. 820 එකට 10 දාලා දැනට යුස් කරන්නේ :cool: දැන් ටිකක් ස්ලෝ වෙලා. :( 2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ :yes:

    :yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සයන් එකට පස්සේ ආව අප්ඩේට් එක මචන් ඩෙනිම් කියන්නේ .
    ඩෙනිම් තමා වින්ඩෝස් 8.1 වලට ආව ලේටස්ම අප්ඩේට් එක .
    යාලුවට කියපන් බය වෙන්න දෙයක් නෑ කියලා .

    appata ehemada
    adenawa ban thanks info ekata