menna mehema windows phone walata windows update karanna puluwanda ban![]()
oya wade nam karanna epa..ape mallige 920 mother board eka kela una.


menna mehema windows phone walata windows update karanna puluwanda ban![]()


aha ehemadaoya wade nam karanna epa..ape mallige 920 mother board eka kela una.![]()
This ginormous Lumia 950 XL battery lasts 3 full days
කැලෑවක ට්‍රිප් එකක් යනකොට නං හොදයි,නැත්තන් වැඩක් නෑ බන්.බලපන්කො තඩි, උන්ට තිබ්බේ 5000mAH වගේ හදන්න
මම උබ නම් 950 එක්ස් එල් එකක් ගන්නවා.
ෆුල් මාවලස් ෆෝන් එක.
ඉවසන්න පුලුවන්නම් තව මාස කීපයක් ඉදපන් මොකද නොකියා 8 එකත් එනවා , මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ෆෝන් එකත් එනවා.
උබ හිතන් ඉන්නේ GR5 එක නම් ගන්න එපා මොකද විඩියෝ කොලිටි එච්චර නෑ , කැමරාව ගැහෙනවා වගේ.
P9 , P9 Lite එක හොදයි.
හුවාවේ එකයි , නොකියා 6 එකයි ගත්තාම නොකියා 6 හොදයි .


අඩෝ මන් කිව ෆෝන් එක GR 3 එක .. පට්ට ලුක් එක බන් ෆෝන් එක![]()
625 ekak thiyena yaluwek machan reset karala uta denim update eka thiyenawalu cyan kiyana ekata upgrade karaganna behelu macho moko seen eka
නොකියා 6 එක ගනින් .
දැන් ටිකක් ස්ලෝ වෙලා.
2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ 
එක තමා බන් යන්න වෙන්නේ.. 820 එකට 10 දාලා දැනට යුස් කරන්නේදැන් ටිකක් ස්ලෝ වෙලා.
2GB Ram තියෙන නිසා windows 10 m unsupported phones වලින් මට හිතෙන විදිහට එකට 1020 තමා හොඳටම ගැලපෙනවා ඇත්තේ
![]()


appata ehemadaසයන් එකට පස්සේ ආව අප්ඩේට් එක මචන් ඩෙනිම් කියන්නේ .
ඩෙනිම් තමා වින්ඩෝස් 8.1 වලට ආව ලේටස්ම අප්ඩේට් එක .
යාලුවට කියපන් බය වෙන්න දෙයක් නෑ කියලා .
පෝස්ට් 4000 වෙනුවෙන් කන්ග්‍රැට්ස්.

ela ela lokka. moko wenne itin