windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක දැක්කද බන් :shocked::shocked::shocked::shocked::shocked:

    Firefox_Screenshot_2017_09_02_T17_19_36_345_Z.png
     
    • Like
    Reactions: akilar25

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    http://www.gsmarena.com/microsoft-phones-64.php

    latest release - 2016, February

    අවුරුද්දකට වැඩි අන්තිමට ෆෝන් එක ඇවිත්.

    අවුරුදු දෙකකට මාසයක් අන්තිමට flagship ෆෝන් එක ඇවිත්.

    අවුරුදු 2k පරණ technology තමයි windows වල තියෙන්නේ

    :lol::lol::lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අකිල නම් කොහොමද දන්නේ නැ ?

    කෙවින්වත් දැන් windows use කරන්නේ නැතුව ඇති :lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    http://www.gsmarena.com/microsoft-phones-64.php

    latest release - 2016, February

    අවුරුද්දකට වැඩි අන්තිමට ෆෝන් එක ඇවිත්.

    අවුරුදු දෙකකට මාසයක් අන්තිමට flagship ෆෝන් එක ඇවිත්.

    අවුරුදු 2k පරණ technology තමයි windows වල තියෙන්නේ

    :lol::lol::lol::lol:

    අකිල නම් කොහොමද දන්නේ නැ ?

    කෙවින්වත් දැන් windows use කරන්නේ නැතුව ඇති :lol::lol::lol::lol:

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි ! :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.gsmarena.com/microsoft-phones-64.php

    latest release - 2016, February

    අවුරුද්දකට වැඩි අන්තිමට ෆෝන් එක ඇවිත්.

    අවුරුදු දෙකකට මාසයක් අන්තිමට flagship ෆෝන් එක ඇවිත්.

    අවුරුදු 2k පරණ technology තමයි windows වල තියෙන්නේ

    :lol::lol::lol::lol:

    අවුරුදු දෙකක් පරණ ටෙක්නොලොජි එකක් උනාට ඒ ටෙක්නොලොජි එක තාම අලුතෙන් එන ඇපල් වලත් නෑ , ඇන්ඩ්‍රොයිඩ් වෙන එකකවත් නෑ .
    අවුරුදු 2 නෙවෙයි අවුරුදු 3 පරණ ඩිවයිස් වලටත් තාම අප්ඩේට්ස් දෙනවා .

    ෆ්ලෑග්ශිප් එක නම් පරණයි තමා ඒත් තාමත් මාකට් එකට අලුතෙන් එන ඕන ෆ්ලැග්ශිප් එකකට පුකේ ඇරලා දාන්න පුලුවන් තරම් සුපිරි කැම් එකකුයි , සුපිරි බිල්ඩ් කොලිටියකුයි තියනවා .

    අකිල නම් කොහොමද දන්නේ නැ ?

    කෙවින්වත් දැන් windows use කරන්නේ නැතුව ඇති :lol::lol::lol::lol:

    කෙවින් නම් දන්නේ නෑ ඒත් අකිල නම් වින්ඩෝස් තමා තාමත් .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අවුරුදු දෙකක් පරණ ටෙක්නොලොජි එකක් උනාට ඒ ටෙක්නොලොජි එක තාම අලුතෙන් එන ඇපල් වලත් නෑ , ඇන්ඩ්‍රොයිඩ් වෙන එකකවත් නෑ .
    අවුරුදු 2 නෙවෙයි අවුරුදු 3 පරණ ඩිවයිස් වලටත් තාම අප්ඩේට්ස් දෙනවා .

    ෆ්ලෑග්ශිප් එක නම් පරණයි තමා ඒත් තාමත් මාකට් එකට අලුතෙන් එන ඕන ෆ්ලැග්ශිප් එකකට පුකේ ඇරලා දාන්න පුලුවන් තරම් සුපිරි කැම් එකකුයි , සුපිරි බිල්ඩ් කොලිටියකුයි තියනවා .

    කෙවින් නම් දන්නේ නෑ ඒත් අකිල නම් වින්ඩෝස් තමා තාමත් .

    ඕක use කරන එකෙක් කියපන් බලන්න :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අනිත් උන්ට පුකේ අරින්න කතාව. මාකට් ශේආර් එක 0.1 එකට වැටිලා ඕයි.

    Microsoft_OS_market_share_Gartner_01.png
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕක use කරන එකෙක් කියපන් බලන්න :rofl:

    ubata adala nathnam awith ai puka deela nondi wenne.
    man windows android dekama use karanawa. thread eke topic eka balapanko scl gihin nadda kiyawanna berida? ubata adhala ne nam paduwe idapan. meka open forum ekak kemathi ekekta kemathi deyak share karanna commetn karanna puluwan. ubata adhala ne nam paduwe idapan. ube ammage appagewath ubewath salli walin neweine api phone gatte. ube data api wenuwen nasthi karan nathiwa welak balal athe gahapan. anyway good luck

    -12 ( nama dala rep kapala aththe balapan) :yes:

    :yes:
     
    සින්හිරිසි හෑලි දකිද්දී ඔලුව රිදෙනවා. ක්ය්රෙව්වේ නැ.
    අපාරදේ රෑට කන්න තිබ්බ රේප් ටික :rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    අවුරුදු දෙකක් පරණ ටෙක්නොලොජි එකක් උනාට ඒ ටෙක්නොලොජි එක තාම අලුතෙන් එන ඇපල් වලත් නෑ , ඇන්ඩ්‍රොයිඩ් වෙන එකකවත් නෑ .
    අවුරුදු 2 නෙවෙයි අවුරුදු 3 පරණ ඩිවයිස් වලටත් තාම අප්ඩේට්ස් දෙනවා .

    ෆ්ලෑග්ශිප් එක නම් පරණයි තමා ඒත් තාමත් මාකට් එකට අලුතෙන් එන ඕන ෆ්ලැග්ශිප් එකකට පුකේ ඇරලා දාන්න පුලුවන් තරම් සුපිරි කැම් එකකුයි , සුපිරි බිල්ඩ් කොලිටියකුයි තියනවා .

    කෙවින් නම් දන්නේ නෑ ඒත් අකිල නම් වින්ඩෝස් තමා තාමත් .

    ඒකද බං මාකට් එකෙන් පුකේ ඇරිලම ගියේ? :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක use කරන එකෙක් කියපන් බලන්න :rofl:

    අනිත් උන්ට පුකේ අරින්න කතාව. මාකට් ශේආර් එක 0.1 එකට වැටිලා ඕයි.

    Microsoft_OS_market_share_Gartner_01.png

    ඇයි කුක්කු බොලේ මෙච්චර අමාරු?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒකද බං මාකට් එකෙන් පුකේ ඇරිලම ගියේ? :rofl:

    දැන් එතකොට මාකට් වැඩි දේවල් විතරයි හොද ?
    මාකට් නැත්තම් හොද නෑ .
    වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක් .
    ප්‍රොෆශනල් ඕ එස් හැමෝටම සෙට් වෙන්නේ නෑ හැබැයි සිකියුරිටි අතින් උපරිමයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක් .
    ඩොමෙස්ටික් ඕ එස් ගහන්නේ හැමෝටම සෙට් වෙන්න ටාගට් කරලා.
    මාකට් නැති උනාට තාම පරණ ෆෝන් වලට අප්ඩේට්ස් දෙනවා.
    ඇන්ඩ්‍රොයිඩ් මාකට් තිබ්බට අප්ඩේට්ස් දෙන්නේ නෑ මැනුෆැක්චරස්ලා.
    බ්ලැක්බෙරි ඕ එස් ෆෝන්ස් වලටත් මාකට් නෑ , ඒත් තාම මිනිස්සු ඒවා යුස් කරන්නේ ඇයි ?
    ඒවා හොද නිසා.
    මාකට් වැඩියි කියන්නේ හොදයි කියන දේ නෙවෙයි .

    ඕක use කරන එකෙක් කියපන් බලන්න :rofl:

    ඕන තරම් ඉන්නවා උබ දැකලා නැති උනාට.
    මමත් යුස් කරනවා .