ඔව් ඇයි රිදෙනවද?
අප්පෝ නෑ.
නවත්තපන්කෝ බලන්න.
මාත් ආසයි කරන්න වැඩක් පලක් නැති උන් කවුද කියලා දැනගන්න



ඔව් ඇයි රිදෙනවද?



ඇයි බන් උබලා ඔච්චර මෝඩ ?
දැනුමේ තරම හිතාගන්න පුලුවන්.
ලැම්බෝ , ෆෙරාරි වගේ ඒවා සේල් වල දාලා විකුණන්න හදන වාහන නෙවෙයි.
මුලින් ප්‍රොටෝටයිස් එකක් රිලීස් කරලා ඒකෙන් මිනිස්සුනට පෙන්නලා , මිනිස්සුන්ගෙන් වාහන වලට සල්ලි අරන් , සල්ලි ගෙවලා තියලා මිනිස්සුන්ට විතරක් වාහන හදන කම්පැනීස්.
ලැම්බෝ , ෆෙරාරි ගොඩක් වාහන මාකට් එකට එන්න කලින් ප්‍රී ඕඩර් කරනවා මිනිස්සු.
ඒකයි ඒ බ්‍රැන්ඩ් වල වාහන ගොඩක් ලිමිටඩ් එඩිශන් ඒවා එන්නේ.
එහෙම නැතුව එක යායට සේල් දාන්නේ නෑ.
ඒ නිසා ඒවාට විකුණන්න බැරුව දූවිලි වදින්න වෙන්නේ නෑ මොකද වාහනේ හදන්න කලින්ම වාහනේ විකුණන්න ඕන කාටද කියලා සිලෙක්ට් කරලා හදන නිසා.
වින්ඩෝස් ෆෝන්ස් විතරද දැක්කේ ?
සැම්සුන් ෆෝන්ස් 50% දාලා සොෆ්ට්ලොජික් එකෙන් වික්කා දැක්කේ නැතුව ඇතිනේ.
අප්පෝ නෑ.
නවත්තපන්කෝ බලන්න.
මාත් ආසයි කරන්න වැඩක් පලක් නැති උන් කවුද කියලා දැනගන්න
ඔව් පුළුවන්.....පුළුවන් නිසා තමයි උන් එහෙම කරන්නේ
![]()
![]()
ගෙදර පලයන් බං
ඇයි බං උඹ ඔච්චර මෝඩ?
ඕවා දන්නවා නම් මොකෝ ලම්බෝ මාකට් නැහැ කිව්වේ? විකුණගන්න බැරි WP වලට සමාන කරේ? එක යායට සේල් දාන වින්ඩෝව්ස් පෝං වලට සමාන කරේ?
වැඩක් පලක් නැති උන් කිව්වේ හදපු උන්ටත් එපා උන ලබ්බක් "professional os" කියල මෙතන හිත හදාගන්න උන්ටද?



ගෙදර නම් තමා ඉන්නේ .
ඔය ෆෝන් මතක් උනා ඒත් උබලගේ අනාගතේ ගැන හිතලා ඕවා ඇදලා ගත්තේ නෑ.
පලවෙනි ෆෝන් එක මාකට් උනේ නෑ ඇල්කටේල් අයිඩෝල් 3 එක මොකද ෆෝන් එකේ බූට්ලූප් කේස් එකක් ඇවිත් ෆෝන් එක ගන්න බැරි තරමට අවුල් උනා ගොඩක් අයට.
දෙවෙනි ෆෝන් එක ඒසර් ලික්විඩ් Z6 ප්ලස් එකක් වෙන්න ඕන මට මතක විදියට.
ඕකේ බැටරි කේස් එකක් ආවා.
සමහරුන්ගේ ෆුල් චාර්ජ් වෙන්න පැය 4-5 ගියා.
උබ ගත්තේ මරුටි ඇන්ඩ් ලැම්බෝ මාකට් එක ගැනනේ.
මරුටි එක යන වේගෙන් ලැම්බෝ යන්නේ නෑ නේ මාකට් එකේ.
ඔන්න ඕන තේරුම් ගන්න බැරුව ඉතින් ..................
ඇත්තද එතකොට acer/alcatel android phone ඔක්කොම අව්ල් ගිහින් WP වලට "මාරු" වෙලාද?


වැඩක් පලක් නැති උන් කිව්වේ හදපු උන්ටත් එපා උන ලබ්බක් "professional os" කියල මෙතන හිත හදාගන්න උන්ටද?
උන් එහෙම හිත හදාගනිද්දි පුක දික්කරන් එන උන්ට
අනාගතේ කිව්වේ වින්ඩෝස් පෝං android/iOS overtake කරන අනාගතේද?ඇත්තද එතකොට acer/alcatel android phone ඔක්කොම අව්ල් ගිහින් WP වලට "මාරු" වෙලාද?
පව් බං උඹල මොකක් හරි එකෙක් එක wp එකක් රිලීස් කරපු ගමන් හීන දකිනවා
ඔව් ලම්බෝ ලොකු මාකට් එකක් නැත්තේ limited production නිසා මිසක් කාර් වල අව්ලක් නිසා නෙවෙයි. WP විකිනෙන්නේ නැත්තේ ගන්න උන් නැති නිසා මිසක් limited production නිසා නෙවෙයි........ඕක තේරුම් ගන්න බැරුව
වින්ඩෝස් හැම වර්ශන් එකකම ෆයිනල් වර්ශන් එකට ඇයි වින්ඩෝස් ප්‍රොෆශනල් ඕ එස් කියලා එන්නේ ?
වින්ඩෝස් එක්ස් පි ඉදන් වින්ඩෝස් 10 වෙනකම් ඇයි එහෙම ආවේ ?
අද පාඩම ප්‍රොෆශනල් කියන වචනේ තේරුම තමයි පුතේ වෙන්න ඕන දේ විතරක් දෙන විදියට , වෙන අඩුම කුඩුම ඔක්කෝම අයින් කරලා , හැමදේම එක ස්ටෑන්ඩර්ඩ් එකකට දෙන එක.
වින්ඩෝස් වල පාට පාට නෑ , ලොකු ලොකු අයිකන්ස් නෑ , කෝල් එකක් ගන්නකොට ලස්සන ලස්සන මූණු වැටෙන්නේ නෑ.
නම්බර් එක වැටෙනවා , නම වැටෙනවා , කෝල් ඩියුරේශන් එක වැටෙනවා එච්චරයි.
එහෙම ඇයි එවන්නේ ?
හේතුව වින්ඩෝස් ෆෝන්ස් ගොඩක් බිස්නස් වැඩ වලට යූස් කරන්න ටාගට් කරලා ගහන නිසා.
මැචුවර්ඩ් මිනිස්සු ගොඩක් බලන්නේ ශෝර්ට් ඇන්ඩ් සිම්පල් දේවල්.
ඇන්ඩ්‍රොයිඩ් / අයි ඕ එස් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස්.
ඒ කියන්නේ ෆෝන් එක අතට අල්ලන ඕන කෙනෙක්ව වශි කරගන්න උත්සහ කරලා හදන එකක් හැමෝම අතර යන විදියට.
ඒ නිසා ලස්සන ලස්සන තීම්ස් දාලා , පාට පාට අයිකන්ස් දාලා , ඇනිමේශන් පාරක් දාලා හදනවා.
වැඩ පාරවල් තියන ඒවට කැමති මිනිස්සු ඒවා ගන්නවා.


වින්ඩෝස් ෆෝන්ස් විකිනෙන්නේ නැතුව දූවිලි වැදිලා තියනවා කොහේ හරි දැකලා තියනවා නම් පොඩ්ඩක් දාපන්කෝ මේකේ.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහන්න මැනුෆැක්චරස්ලා බර ගානක් ඉන්නවා ගනන් කරන්න බැරි තරමට.
වින්ඩෝස් ගහන්න මැනුෆැක්චරස්ලා ඉන්නේ කීප දෙනයි.
අද පාඩම windows vs windows phone
x86 windows සහ WP කියන්නේ දෙකක් මයේ පුතේ......එකක් PC os එකක් අනික සිඟිති mobile os එකක්. උඹේ ඔය WP වල professional කියල version එකක් නෑ හේතුව උඹ කතා හදන කඩේ ගියාට ඕක විකුනපු microsoft වත් ඔහොම සිඟිති කතා කිව්වේ නෑ.
දැන් උඹ කියන විදිහට ලෝකේ mature මිනිස්සු ඉන්නේ 0.5% විතර මොකද Android+iOS 99.5%
ඇයි බං ඔහොම මනොවිකාර හදාගෙන කඩේ යන්නේ? අඩුගානේ ms වත් ඔහොම ගොන් කතා කියන්නේ නෑ


he has right to dream. windows phones are the best(in his dreams) go fuck yourself.
you know
ඇයි බං උඹ ඔච්චර මෝඩ?
ඕවා දන්නවා නම් මොකෝ ලම්බෝ මාකට් නැහැ කිව්වේ? විකුණගන්න බැරි WP වලට සමාන කරේ? එක යායට සේල් දාන වින්ඩෝව්ස් පෝං වලට සමාන කරේ?
වැඩක් පලක් නැති උන් කිව්වේ හදපු උන්ටත් එපා උන ලබ්බක් "professional os" කියල මෙතන හිත හදාගන්න උන්ටද?
ඇයි දැක්කේ නැද්ද බං softlogic පරණ ස්ටොක් විකුනන්න විඳපු දුකක.........ඇයි බං manufacturers නැත්තේ? windows phone professional වැඩිද?
හරි හරි මුළු ලෝකෙම වැරදි මුන් හරි වින්ඩෝස් පෝං කියන්නේ ලෝකේ තියන ප්රෝෆෙෂනල්ම ඔඑස් එක. මේ ලෝකෙම ඉන්නේ mature මිනිස්සු 0.1% උන් ටික තමයි wp පාවිච්චි කරන්නේ
![]()
0.1 percent bitches!
![]()
අද පාඩම windows vs windows phone
x86 windows සහ WP කියන්නේ දෙකක් මයේ පුතේ......එකක් PC os එකක් අනික සිඟිති mobile os එකක්. උඹේ ඔය WP වල professional කියල version එකක් නෑ හේතුව උඹ කතා හදන කඩේ ගියාට ඕක විකුනපු microsoft වත් ඔහොම සිඟිති කතා කිව්වේ නෑ.
දැන් උඹ කියන විදිහට ලෝකේ mature මිනිස්සු ඉන්නේ 0.5% විතර මොකද Android+iOS 99.5%
ඇයි බං ඔහොම මනොවිකාර හදාගෙන කඩේ යන්නේ? අඩුගානේ ms වත් ඔහොම ගොන් කතා කියන්නේ නෑ
adhala nathi un wenuwen wachana nasthi nokara paduwe idapan ban. apita ona de api karanne katawath ona de neweine. echcharai. kohwath yana ewun wenuwen aparade kaale ban. ape nam salli ape nam duka ape nam prashna ai unta pukada?
at least we know it's the best phone in our Dreams 
