ඉන්සයිඩර් ෆාස්ට් එකට දාලා අප්ඩේට් කරත් අප්ඩේට් නැද්ද ?
meka thamai try kare https://www.microsoft.com/en-us/store/p/windows-insider/9wzdncrfjbhk
insider fast kiyala ekak store eke nahane ban
ඉන්සයිඩර් ෆාස්ට් එකට දාලා අප්ඩේට් කරත් අප්ඩේට් නැද්ද ?
meka thamai try kare https://www.microsoft.com/en-us/store/p/windows-insider/9wzdncrfjbhk
insider fast kiyala ekak store eke nahane ban
Android ponnayo tika giya da![]()

ඇප්ස් උස්සන් ගහන්න නම් ගියේ නෑ .
ඇන්ඩ්‍රොයිඩ් apk වින්ඩෝස් ෆොන් වල ටෙස්ට් කරා මිසක්.
එතකොට ප්‍රොග්‍රැමර් කෙනෙක්ට ප්ලැට්ෆෝර්ම් දෙකකට ඇප්ස් වෙනම ලියන්න ඕන වෙන්නේ නෑ මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට ලියන ඇප් එකම වෙනසක් නැතුව වින්ඩෝස් වලටත් දෙන්න පුලුවන් නිසා.
ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා ගැන ඇහුවෙත් අදයිනේ උබ මගෙන්.
ඔය කියන තරම් නම් අවුල් නෑ මොකද ඕකේ ලාස්ට් කමෙන්ට් ඩේට් එකේ ඉදන් අදට හෙන දවසක් ගිහින් තියන නිසා , ඇප් එකට අප්ඩේට්ස් සෙට් එකක් ඇවිත් ඔය බග්ස් හදලා තියන නිසා.
ඕක හෙන "professional os" එකනේ developersල android අත ඇරලා දූවගෙන ආවේ නැද්ද?



වහ කාපන් සහෝ
.......මොකක්ද ඊළඟ excuse එක?
ඇයි බං අනුන්ගේ platform වලට ලියපු app තමන්ගේ platform එකට දාගන්න දඟලන්නේ? උඹලගේ platform එකට apps නැතිකම නිසා එහෙම නෙවෙයිනේ?ඕක හෙන "professional os" එකනේ developersල android අත ඇරලා දූවගෙන ආවේ නැද්ද?
professional os කතාව ඉවරද? උත්තරේ ලැබුනානේ නේද?
මෙන්න most recent review ටිකවහ කාපන් සහෝ
.......මොකක්ද ඊළඟ excuse එක?
![]()






ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දිව්වා කියලා ප්ලේස්ටෝර් එකේ ඇප්ස් එහෙම්ම උස්සන් වින්ඩෝස් ස්ටෝර් එකට දාන්නේ නෑ .
අනාගතේ ප්‍රොග්‍රැමර් කෙනෙක්ට ඇප් ලියද්දි ලේසි වෙන්නයි ඒ ප්‍රොජෙක්ට් එක කරේ.
මම දැම්මේ ඩෙක්ස්ටොප් වලට විතරක් තියන ඇප් එකක් ඕයි.
වන් මැසේන්ජර් එක ෆෝන් වලට නෑ .
උබලගේ තරම පොඩ්ඩක් බලාගන්න මම දැම්මේ.
දෙයක් දැම්මාම හොදට කියවලා දාපන්.
ත්‍රේඩ් එකක් බලනකොට , රිප්ලයි දානකොට ටයිටල් එක කියවලා දාපන්.
උබලා හෙන මෝඩ හැත්ත බන් .






අනාගතයේදී නෙමෙයි බන් දැනුත් තියෙනවා cross platform apps හදන frameworks.
React-native (developed and maintain by Facebook) වලින් native apps හදනවා cross platform. හැබයි android, ios විතරයි. කොහොමත් මේ වගේ ඒවා windows උන්ට මැජික්. උන්ට ඉතින් මේවා හැමදාම අනාගතේ තමයි.
Ionic 2 වල windows support තියෙනවා. හැබැයි මෙලෝ රහක් නැ. style apply උනාම app එක චෝර වෙලා යනවා. එහෙම වෙද්දී ඕවට හදන්න හිතෙන්නේ කාටද ?
IOS - XCODE free
ANDROID - ANDROID STUDIO free
WINDOWS - VISUAL STUDIO paid (community edition එක තියෙනවා. මෙලෝ රහක් නැ)
ඉතින් මිනිස්සු apps හදයි ද ? හොද hybrid platform වලින් ionic 2 විතරයි windows build කරන්න පුළුවන්. එකත් හරියට නැ.
professional os එකේ තරම![]()
මගේ phone එකේ Data connect කරහම facebook, inatagram, වගේ app ටික වේලාවක් යද්දි offline යනවා බං. මේකට මොකක්ද හේතුව...?
ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕස් වලට ඇප්ස් හදන එක ගේමක් නෑ .
වැඩ දන්නවානම් sky is the limit.
වින්ඩෝස් රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි ඕ එස් එකේ.
අනිත් එක වින්ඩෝස් ස්ටෝර් එකට දාන හැම ඇප් එකක්ම මයික්‍රොසොෆ්ට්ලා චෙක් කරලා , වෙරිෆයි කරලා දාන්නේ .
වෙරිෆිකේශන්ස් ප්‍රොසෙස් එකේදි ඇප්ස් අම්බානට රිජෙක්ට් වෙනවා ස්ටැන්ඩර්ඩ් වලට නැති නිසා.
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අම්බානට ෆේක් ඒවා තියනවා ප්ලේ ස්ටෝර් එකේ.
ඒවා දැම්මාම ෆෝන් ලැග් වෙනවා , අම්බානට ෆෝන් එකේ කෑශ් පිරෙන්න ගන්නවා , ටෙම්පරි ෆයිල්ස් වැඩි වෙනවා , අරවා මේවා හෙන සීන් කෝන් ගොඩක් වෙනවා.
ඔය කිසි අව්ලක් නෑ වින්ඩෝස් ඇප්ස් වලදි මොකද ඇප්ස් 100 දැම්මත් ෆෝන් එක ලැග් වෙන්නේ , වෙන ප්‍රශ්න වෙන්නේ නෑ මලාට.
ඔන්න ඕකත් වින්ඩෝස් වලට ඇප්ස් හදන්න අමාරු වෙන්න , ඇප්ස් අඩු වෙන්න හේතුවක් වෙනවා.
හැබැයි හදන එකා දන්නවා වැඩේ ලස්සනට කරන්න .
මේ එලකිරි එකේම හිටියා වින්ඩෝස් ඇප්ස් හදන මැක්සා වැඩකරුවෙක්.
slmerc7
http://www.elakiri.com/forum/member.php?u=528414
ඔන්න ඩයල් එක .
උබට වැඩි විස්තර ඕන නම් ඔය මෙම්බර්ව කන්ටැක්ට් කරලා විස්තර දැනගන්න පුලුවන් .
මං ගාව තියෙන්නේ Lumia 920 එක. Call Record එකක් දාගන්න ඔ්නේ. Store එකේ තියෙන Trial Version එක දාගෙන බැලුවා. හොද නම් Paid version එක ගන්න බලාගෙන. ඒත් Error Message එකක් එනවා
"Call recorder does not work on windows phone 8 devices due to microphone mute for 3rd party apps during a call."
කොහෙමද හොද එකක් දාගන්නේ. Paid වුනත් කමක් නෑ.









