windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    රුචිර කිව්ව විදියෙන් හරි ගියේ නැද්ද ?

    ඒ විදිහට හරි ගියා මචන් . ruchira55 කිව්ව විදිහට තමා කලේ :cool::cool:

    wp_ss_20180206_0003.png

    wp_ss_20180206_0002.png

    wp_ss_20180206_0001.png

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: akilar25

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට කෙල උනා සිංහලු

    ෆෝන් එකට බඩු හරි :(:(:(:( ඊයේ රෑ බිම වැටුනා.. පාන්දර වෙනකනුත් හොඳට තිබ්බා උදේ ඇහැරෙද්දි ස්ක්‍රීන් එකම නිල් වෙලා.. දවල් වෙද්දී ටික ටික පෙන්නේ නැතුව ගියා.. දැන් කළුම කලුයි :(:(:( ඔය ෆෝන් එක කතා කලොත් ගිය වල් ගමන් ටික එකක් නෑර කියයි.. හදාගන්න ඕනේ සිංහලු :sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකට බඩු හරි :(:(:(:( ඊයේ රෑ බිම වැටුනා.. පාන්දර වෙනකනුත් හොඳට තිබ්බා උදේ ඇහැරෙද්දි ස්ක්‍රීන් එකම නිල් වෙලා.. දවල් වෙද්දී ටික ටික පෙන්නේ නැතුව ගියා.. දැන් කළුම කලුයි :(:(:( ඔය ෆෝන් එක කතා කලොත් ගිය වල් ගමන් ටික එකක් නෑර කියයි.. හදාගන්න ඕනේ සිංහලු :sorry::sorry:

    අඩෝ දුක සීන් එක.
    හදාගනින්.
    මොකක්ද උබේ ෆෝන් එක ?

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆෝන් එකට බඩු හරි :(:(:(:( ඊයේ රෑ බිම වැටුනා.. පාන්දර වෙනකනුත් හොඳට තිබ්බා උදේ ඇහැරෙද්දි ස්ක්‍රීන් එකම නිල් වෙලා.. දවල් වෙද්දී ටික ටික පෙන්නේ නැතුව ගියා.. දැන් කළුම කලුයි :(:(:( ඔය ෆෝන් එක කතා කලොත් ගිය වල් ගමන් ටික එකක් නෑර කියයි.. හදාගන්න ඕනේ සිංහලු :sorry::sorry:

    ryndok oya :shocked:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එකට බඩු හරි :(:(:(:( ඊයේ රෑ බිම වැටුනා.. පාන්දර වෙනකනුත් හොඳට තිබ්බා උදේ ඇහැරෙද්දි ස්ක්‍රීන් එකම නිල් වෙලා.. දවල් වෙද්දී ටික ටික පෙන්නේ නැතුව ගියා.. දැන් කළුම කලුයි :(:(:( ඔය ෆෝන් එක කතා කලොත් ගිය වල් ගමන් ටික එකක් නෑර කියයි.. හදාගන්න ඕනේ සිංහලු :sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔයාගෙත් එකක් ළඟදීම ලීක් වෙයි වගේ. :P:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩෝ දුක සීන් එක.
    හදාගනින්.
    මොකක්ද උබේ ෆෝන් එක ?

    820 එකක් බන් :(:(

    ryndok oya :shocked:

    :dull::dull::dull:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔයාගෙත් එකක් ළඟදීම ලීක් වෙයි වගේ. :P:P

    ආතයි නේ :P:P

    :P:P 4K gahapan apith asai quality ewa balanna.

    බෑ බෑ 3gp කොලිටිය තමා උපරිම :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ප්රෙන්ස් ගේම ගැහුවා මන් :cool::cool:

    2wgt74m.gif

    මෙහෙන් ෆෝන් එකක් අරන් ඩිස්ප්ලේ එක මාරු කළා

    go.php
    go.php
     
    Last edited:
    • Like
    Reactions: atrz