tawamath windows use karana aya meke innawada ......;O
Apps natha eth speed ban. Call msg walata hodai
මොකද අවුරුදු ගණක යුස් කරපු එක නැවැත්තුවේ ? ඕක ඔය හැටි හොඳ නම් දිගටම යුස් කරන්නනේ තිබ්බේ.වින්ඩෝස් මැප් හොඳයිලු ගූගල් වලට වඩා දවසේ විහිලුව![]()
කොහොමද බන් ගූගල් මැප් එකට වැඩිය වින්ඩෝස් මැප් එක හොද වෙන්නෙ. ෂූවර් එකට උබ ගූගල් මැප් එක අප්ඩේට් කරලා නැ. මම අදුරන හරකෙක් lumia 535 එකක් අරගෙන රු5000කටවත් විකුනගන්න බැරුව ඉන්නවා.![]()
Nokia Windows phone dead Microsoft no longer support I brought Nokia lumia 625 worse phone I ever use never buy windows phone

උබට වින්ඩෝස් එපා නම් පාඩුවේ ඉදපන් ෆෙන්ස්.
ගූගල් මැප් එක හොද වෙන්නේ ගූගල් එකේ එවුන් තනි සපෝර්ට් එකෙන් මැප් එක ගැහුවේ නෑ.
හියර් මැප්ස් , වින්ඩෝස් මැප්ස් දෙකේම ඩේටාබේස් ශෙයාර් කරලා තියෙන්නේ ගූගල් සර්වර්ස් එක්ක ගොඩක් ඉස්සර ඉදන්ම.
ගූගල් කොච්චර හොද උනත් තාම ඕෆ් ලයින් හරියට මැප් එකක් ගහන්න බැරි උනා.
දැනටත් ඕෆ්ලයින් හොදම මැප් එක දෙන්නේ වින්ඩෝස් මැප් එක විතරයි.

Uba mokedda ban..mokadda kiyapanko uba gaawa tiyena phone eka.anthaya![]()
උබට වින්ඩෝස් එපා නම් පාඩුවේ ඉදපන් ෆෙන්ස්.
ගූගල් මැප් එක හොද වෙන්නේ ගූගල් එකේ එවුන් තනි සපෝර්ට් එකෙන් මැප් එක ගැහුවේ නෑ.
හියර් මැප්ස් , වින්ඩෝස් මැප්ස් දෙකේම ඩේටාබේස් ශෙයාර් කරලා තියෙන්නේ ගූගල් සර්වර්ස් එක්ක ගොඩක් ඉස්සර ඉදන්ම.
ගූගල් කොච්චර හොද උනත් තාම ඕෆ් ලයින් හරියට මැප් එකක් ගහන්න බැරි උනා.
දැනටත් ඕෆ්ලයින් හොදම මැප් එක දෙන්නේ වින්ඩෝස් මැප් එක විතරයි.

Lumia 640 xl ekaka screen eke glass eka witharak replace karanna puluwanda? ebay eke replacement screens sure na mata.