windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php

    picture.php
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකද අවුරුදු ගණක යුස් කරපු එක නැවැත්තුවේ ? ඕක ඔය හැටි හොඳ නම් දිගටම යුස් කරන්නනේ තිබ්බේ.වින්ඩෝස් මැප් හොඳයිලු ගූගල් වලට වඩා දවසේ විහිලුව :lol::lol::lol::lol::lol::lol:

    කොහොමද බන් ගූගල් මැප් එකට වැඩිය වින්ඩෝස් මැප් එක හොද වෙන්නෙ. ෂූවර් එකට උබ ගූගල් මැප් එක අප්ඩේට් කරලා නැ. මම අදුරන හරකෙක් lumia 535 එකක් අරගෙන රු5000කටවත් විකුනගන්න බැරුව ඉන්නවා.:D

    උබට වින්ඩෝස් එපා නම් පාඩුවේ ඉදපන් ෆෙන්ස්.
    ගූගල් මැප් එක හොද වෙන්නේ ගූගල් එකේ එවුන් තනි සපෝර්ට් එකෙන් මැප් එක ගැහුවේ නෑ.
    හියර් මැප්ස් , වින්ඩෝස් මැප්ස් දෙකේම ඩේටාබේස් ශෙයාර් කරලා තියෙන්නේ ගූගල් සර්වර්ස් එක්ක ගොඩක් ඉස්සර ඉදන්ම.
    ගූගල් කොච්චර හොද උනත් තාම ඕෆ් ලයින් හරියට මැප් එකක් ගහන්න බැරි උනා.
    දැනටත් ඕෆ්ලයින් හොදම මැප් එක දෙන්නේ වින්ඩෝස් මැප් එක විතරයි.

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    haaaa :rofl: :rofl:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වින්ඩෝස් ෆෝන් එකේ මට තියෙන එකම අඩුව කෝල් රෙකෝඩින් නැති එක විතරයි. වෙන අවුලක් මට නැහැ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබට වින්ඩෝස් එපා නම් පාඩුවේ ඉදපන් ෆෙන්ස්.
    ගූගල් මැප් එක හොද වෙන්නේ ගූගල් එකේ එවුන් තනි සපෝර්ට් එකෙන් මැප් එක ගැහුවේ නෑ.
    හියර් මැප්ස් , වින්ඩෝස් මැප්ස් දෙකේම ඩේටාබේස් ශෙයාර් කරලා තියෙන්නේ ගූගල් සර්වර්ස් එක්ක ගොඩක් ඉස්සර ඉදන්ම.
    ගූගල් කොච්චර හොද උනත් තාම ඕෆ් ලයින් හරියට මැප් එකක් ගහන්න බැරි උනා.
    දැනටත් ඕෆ්ලයින් හොදම මැප් එක දෙන්නේ වින්ඩෝස් මැප් එක විතරයි.

    සතියක් දෙකක් වින්ඩෝස් යුස් කරලා අපිට feedback දෙන මුන් වගේ උන්ට උත්තර දෙන්න ගිහිල්ලා තේරුමක් නැති නිසා. මන් උත්තර නොදී හිටියේ :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Uba mokedda ban..mokadda kiyapanko uba gaawa tiyena phone eka.anthaya🤣🤣🤣🤣

    දැන් නම් තියෙන්නෙ lg k8 එකක්. ෆේස්බුක් යන්න වට්සප් මැසෙජ් කරන්න ඉන්ටනෙට් යන්න පොටෝ කෑල්ලක් ගහගන්න ඇතිනෙ. වින්ඩෝස් මොබයිල් හොඳයි. හැබැයි ඉස්සර. දැන් ඇප්ස් නෑ, සපෝට් නෑ එන්න එන්න වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔය ස්වයං වින්දනය නවත්තලා ඕකෙන් පුලුවන් කාලයක් වැඩ අරන් ඊට පස්සෙ ඇන්ඩ්‍රොයිඩ්\අයිෆෝන් එකක් ගනින්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උබට වින්ඩෝස් එපා නම් පාඩුවේ ඉදපන් ෆෙන්ස්.
    ගූගල් මැප් එක හොද වෙන්නේ ගූගල් එකේ එවුන් තනි සපෝර්ට් එකෙන් මැප් එක ගැහුවේ නෑ.
    හියර් මැප්ස් , වින්ඩෝස් මැප්ස් දෙකේම ඩේටාබේස් ශෙයාර් කරලා තියෙන්නේ ගූගල් සර්වර්ස් එක්ක ගොඩක් ඉස්සර ඉදන්ම.
    ගූගල් කොච්චර හොද උනත් තාම ඕෆ් ලයින් හරියට මැප් එකක් ගහන්න බැරි උනා.
    දැනටත් ඕෆ්ලයින් හොදම මැප් එක දෙන්නේ වින්ඩෝස් මැප් එක විතරයි.

    :P:P
    sirawatama thaama google maps hariyata offline na