ඌබර් පාවිච්චි කරන අය ඇප් එක අප්ඩේට් කරගන්ඩෝ .
අද අලුත් අප්ඩේට් එකක් ආවා , මැක්සා .

අනේද කියන්නේ තව අවුරුද්දක් මුන් ටික ගනී මේ අාතල් එක. කමක් නැහැ ඔහෙ ගත්ත දෙන් අවුරුද්දයිනේ
update ekak awama post ekak dana eka phone eka
ඌබර් පාවිච්චි කරන අය ඇප් එක අප්ඩේට් කරගන්ඩෝ .
අද අලුත් අප්ඩේට් එකක් ආවා , මැක්සා .
ඌබර් පාවිච්චි කරන අය ඇප් එක අප්ඩේට් කරගන්ඩෝ .
අද අලුත් අප්ඩේට් එකක් ආවා , මැක්සා .
මේකනේ සිද්ධිය කලිං Nokia fans ලා තමයි Windows phone වලට බැස්සේ කරන්න දෙයක් නැතිකමට. හිතන්න ඇති මේකත් නැගලා යයි කියලා.දැන් Microsoft එකත් App devolop කරන්නේ Android ,IOS වලටWindows lumia 640 එකක් office එකෙන් දුන්නා. Mobile එක androidඑක්ක බලනකොට හිරවෙන , slow වෙන ගතිය අඩුයි.ඒත් map එකචාටර්. වැඩක්ම නැහැ. Facebook app එකත් වැඩක් නෑ. facebook live එකක් දෙන්නවත් බැහැ.
මේ mobile එක හොදයි කියාගෙන එලකිරියේ තෙඩ් දාපූ අය ඒව දැම්මේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ. නමක් ගමක් නැති චයිනීස් android phone මීට වැඩිය හොදයි.මට නම් නිකං ලැබුන නිසා ගත්තා. දන්න කෙනෙක්ට LUMIA phone ගන්න දෙන්න එපා
මේකනේ සිද්ධිය කලිං Nokia fans ලා තමයි Windows phone වලට බැස්සේ කරන්න දෙයක් නැතිකමට. හිතන්න ඇති මේකත් නැගලා යයි කියලා.දැන් Microsoft එකත් App devolop කරන්නේ Android ,IOS වලට
තාමත් අනාත ඇන්ඩ්‍රොයිඩ් හුගාක් පෝන් වලට වඩා නම් හොදයි.විශේෂයෙන්ම කැම් එක්.![]()

කැම් එක තියල වාඩි වෙයන්
කැම් ඕන නම් පෝන් ගන්නෙ නෑනෙ කැමරාවක් ගන්නවනෙ යකෝ
Windows lumia 640 එකක් office එකෙන් දුන්නා. Mobile එක androidඑක්ක බලනකොට හිරවෙන , slow වෙන ගතිය අඩුයි.ඒත් map එකචාටර්. වැඩක්ම නැහැ. Facebook app එකත් වැඩක් නෑ. facebook live එකක් දෙන්නවත් බැහැ.
මේ mobile එක හොදයි කියාගෙන එලකිරියේ තෙඩ් දාපූ අය ඒව දැම්මේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ. නමක් ගමක් නැති චයිනීස් android phone මීට වැඩිය හොදයි.මට නම් නිකං ලැබුන නිසා ගත්තා. දන්න කෙනෙක්ට LUMIA phone ගන්න දෙන්න එපා
වින්ඩෝස් මැප් දාගෙන මන් ලංකාව වටේ ගිහින් ඇති කවදාවත් වැරදි පාරවල් වල ගියේ නෑ. හැබැයි ගුගල් මැප් දාගෙන ගිය ටිකට ගු හැත්තෑවයි
සමහර පාරවල් වල ගියාම එහෙම පාරක් ඇත්තෙත් නෑ
(ගුගල් මැප් වෙන රටවල් වල හොඳ ඇති මෙහෙ නං අන්තිමයි
) 
මොකද අවුරුදු ගණක යුස් කරපු එක නැවැත්තුවේ ? ඕක ඔය හැටි හොඳ නම් දිගටම යුස් කරන්නනේ තිබ්බේ.වින්ඩෝස් මැප් හොඳයිලු ගූගල් වලට වඩා දවසේ විහිලුවමම අවුරුදු ගානක් වින්ඩෝස් යුස් කළා දැන් Android යුස් කරනවා. මේ දෙක කම්පෙයාර් කරද්දී Here Maps , වින්ඩෝස් Maps එක්ක android ගුගල් මැප්ස් ලඟින් තියන්න බෑ. වින්ඩෝස් වල ආපු here city lens ෆිච්ර් එක එහෙම දුන්නේ ගිය අවුරුද්දේ. අපිට වින්ඩෝස් ඕක දුන්නේ 2012වින්ඩෝස් මැප් දාගෙන මන් ලංකාව වටේ ගිහින් ඇති කවදාවත් වැරදි පාරවල් වල ගියේ නෑ. හැබැයි ගුගල් මැප් දාගෙන ගිය ටිකට ගු හැත්තෑවයි
සමහර පාරවල් වල ගියාම එහෙම පාරක් ඇත්තෙත් නෑ
(ගුගල් මැප් වෙන රටවල් වල හොඳ ඇති මෙහෙ නං අන්තිමයි
)
අනිත් ඈප් ගැන මම කතා කරන්නේ නෑ. OS එකට සපෝර්ට් කරන එක නවත්තපු ගමන් ගොඩක් කම්පැනි store එකේ ඈප් අප්ඩේට් කරන එක නැවැත්තුවා.
මේ ත්‍රෙඩ් එක දිව්වේ " windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි"![]()

මම අවුරුදු ගානක් වින්ඩෝස් යුස් කළා දැන් Android යුස් කරනවා. මේ දෙක කම්පෙයාර් කරද්දී Here Maps , වින්ඩෝස් Maps එක්ක android ගුගල් මැප්ස් ලඟින් තියන්න බෑ. වින්ඩෝස් වල ආපු here city lens ෆිච්ර් එක එහෙම දුන්නේ ගිය අවුරුද්දේ. අපිට වින්ඩෝස් ඕක දුන්නේ 2012වින්ඩෝස් මැප් දාගෙන මන් ලංකාව වටේ ගිහින් ඇති කවදාවත් වැරදි පාරවල් වල ගියේ නෑ. හැබැයි ගුගල් මැප් දාගෙන ගිය ටිකට ගු හැත්තෑවයි