හවස රිප්ලයි එකක් දෙන්න හිටියේ දැන් තමා මතක් උනේ. වින්ඩෝස් ෆෝන් වල මිඩ් රේන්ජ් ෆෝන්ස් වලට අප්ඩේට්ස් දෙන එක මේ June වලින් නවතිනවා. Windows 10 Mobile, version 1709 මේක තමයි එන අන්තිම එක. June 11th, 2019 තමයි රිලීස් කලේ. ඉතුරු High end වලට මේ අවුරුද්දේ December 10, 2019 වෙනකන් සපෝර්ට් එක දෙනවා අප්ඩේට්ස් එක්කම. එක නවත්තපු ගමන් ඈප් ස්ටෝර් එකේ තියෙන ගොඩක් ඈප් සපෝර්ට් එක ඉවර වෙනවා. මේක කොයි OS එකෙත් තියෙනවා.

වෙනස තියෙන්නේ Android වල අවුරුදු දෙකයි මේවගේ හම්බුනා end support ලං වෙනකන්ම

end support ඉවර උනාට පස්සේ මාස තුනක් යනකන් වින්ඩෝස් සමහර ඈප් වැඩ කරනවා. කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ending March 10, 2020 වල ඒක නතර වෙනවා. ඊට පස්සේ අවුරුද්දක් වෙනකන් ෆොටෝ අප්ලෝඩ් කරන්න , බැකප් කරන්න restore කරගන්න වගේ දේවල් වලට සහය හම්බෙනවා. ඊට පස්සේ The End !