windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    Microsoft Dan Android walata behela :lol:


    android Windows වර්ෂන් දෙකක් එනවා :) වින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා










    The Surface Neo will run a special version of Windows 10 called Windows 10X. The OS is built specifically for foldable PCs, which Microsoft is expecting to start hitting the market in the holiday 2020 timeframe from manufacturers like Dell, HP, and Lenovo.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    android Windows වර්ෂන් දෙකක් එනවා :) වින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා

    :no::no:

    Surface Neo eka dual screen tab ekak. phone ekak neme

    Microsoft android phone Balahallako eketh hati Ballmer hitiya nm waha kanawa

    Nadella awe nattan microsoft ekata kela wela melahakata
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    android Windows වර්ෂන් දෙකක් එනවා :) වින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා


    The Surface Neo will run a special version of Windows 10 called Windows 10X. The OS is built specifically for foldable PCs, which Microsoft is expecting to start hitting the market in the holiday 2020 timeframe from manufacturers like Dell, HP, and Lenovo.

    windows phone ඉවරම උනා නේද බං :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයි :lol::lol: හැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .


    288033-facebook-profile.jpg







    අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත් :lol::lol::lol:

    මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී :lol::lol:

    Facebook-App-4.1.0.0-fuer-Windows-Phone-1355737882-0-0.jpg


    Hi :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ඒවට අප්ඩේට්ස් නෑ නේ .
    ඒ නිසා සමහර උන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක අරන් එඩිට් කරලා,උන්ගේ විදියට වැඩ කෑලි අරවා මේවා දාලා නෙට් එකට රිලීස් කරනවා.
    ෆෝන් එකට අප්ඩේට්ස් නැති උන් ඒක දාගන්නවා ඉතින්.
    ඔය ඉස්සර වින්ඩෝස් එක්ස් පි වල එහෙම තිබ්බේ බන් වින්ඩෝස් එක්ස් පි ඩ්‍රැගන් එඩිශන්,ගේමර් එඩිශන් කියලා වින්ඩෝස් එක්ස් පි එකම තීම් වෙනස් කරලා,වෝල්පේපර් මාරු කරලා,ලස්සන කරලා එහෙම.
    අන්න ඒකම තමා කස්ටම් රොම් කියන්නේ.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එකේ දේවල් පිට යන එක මොකද වයිරස් , ස්පයි ඇප්ස් ඕ එස් එකේ ඇතුලටම රින්ගවලා එවන නිසා ගොඩක් උන්.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ඊට පස්සේ ගොඩක් වෙලාවට ලෝකේ නැති ලෙඩ එන්න ගන්නවා.
    535 එකේ සීන් එක මාත් දැක්කා ඒත් කරලා බලන්න 535 එකක් නෑ නේ.
    http://fullandroid.org/microsoft-lumia-535/


    උඹලගේ කැරි බොරු නිසාම වෙන්න ඕනේ වින්ඩොව්ස් අකුලෝලම ගියේ :rofl::rofl::rofl: