windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    kohomada damme?:eek:

    950/950xl විතරයි පුලුවන්.දැන කෝල්ස්,මෙසේජ් සෙරම වැඩලු. ඉමෙිජ් පයිල් එක ඩවුන්ලෝඩ් කරලා WPRT එකෙන් බූට් කරන්න තියෙන්නෙ.කරාට පස්සෙ ආයෙ මොබයිල් එකට යන්න බෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    හවස රිප්ලයි එකක් දෙන්න හිටියේ දැන් තමා මතක් උනේ. වින්ඩෝස් ෆෝන් වල මිඩ් රේන්ජ් ෆෝන්ස් වලට අප්ඩේට්ස් දෙන එක මේ June වලින් නවතිනවා. Windows 10 Mobile, version 1709 මේක තමයි එන අන්තිම එක. June 11th, 2019 තමයි රිලීස් කලේ. ඉතුරු High end වලට මේ අවුරුද්දේ December 10, 2019 වෙනකන් සපෝර්ට් එක දෙනවා අප්ඩේට්ස් එක්කම. එක නවත්තපු ගමන් ඈප් ස්ටෝර් එකේ තියෙන ගොඩක් ඈප් සපෝර්ට් එක ඉවර වෙනවා. මේක කොයි OS එකෙත් තියෙනවා. :D වෙනස තියෙන්නේ Android වල අවුරුදු දෙකයි මේවගේ හම්බුනා end support ලං වෙනකන්ම :) end support ඉවර උනාට පස්සේ මාස තුනක් යනකන් වින්ඩෝස් සමහර ඈප් වැඩ කරනවා. කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ending March 10, 2020 වල ඒක නතර වෙනවා. ඊට පස්සේ අවුරුද්දක් වෙනකන් ෆොටෝ අප්ලෝඩ් කරන්න , බැකප් කරන්න restore කරගන්න වගේ දේවල් වලට සහය හම්බෙනවා. ඊට පස්සේ The End !

    ලොල් OS update නැවතුන ගමන් app support නැති වෙන්නේ නෑ බං. 2011 ආපු 2.3 වලට මෑතක් වෙනකන් whatsapp support. :lol:

    WP වලට app support නැති වෙන්නේ OS එක dead නිසා :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Facebook is bidding farewell to its family of apps for Windows Phone, including Messenger, Instagram, and the original Facebook app. A Microsoft spokesperson confirmed to Engadget on Tuesday that Facebook will end its support for its apps on Windows Mobile starting April 30th. Windows Phone users will then have to resort to accessing Facebook or Instagram through their phone's browser.

    The upcoming removal was first noticed this weekend on Instagram, as reported by Windows Central. Windows Phone users on Reddit said they received a notification saying that Instagram would pull its app on April 30th. Facebook, Instagram, and Messenger are all among the top free apps in the Microsoft Store, but it's unclear exactly how many active users this will impact.

    Still, the departure of Facebook shouldn't surprise many Windows Phone users, who are holding on to a device for which Microsoft has already sounded the death knell. Microsoft announced it was officially killing off its Windows Phone business in 2016 following lackluster sales. It will halt security and software updates in December 2019. Major third-party apps have been fleeing the Microsoft Store since 2015.

    But the few Windows Phone users left cling to their increasingly defunct devices with the gleefulness of a 30-year-old still using their student ID for movie discounts. People who use a Windows Phone in 2019 do it for many different reasons: some prefer their device's camera to the latest offerings, others distrust Apple and Google's track record with privacy. And some may prefer the underrated peace of owning a smartphone with fewer apps.

    The active Windows Phone subreddit even has a weekly thread called "Is there an app for that?", where users discuss alternatives to basic apps like Spotify or Facebook Messenger. Collaborative troubleshooting is a main pastime -- maybe notifications have stopped working, or the phone eats up photo attachments. While nostalgia for the Windows Phone is real, even its most diehard users can't ignore that their devices are no longer fulfilling the basic purpose of any smartphone: making their lives easier.

    Update 4/4/19 10:38AM ET: This post has been updated to clarify Microsoft will stop issuing security updates for Windows Phone in December 2019.
     
    • Haha
    Reactions: aggregate

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Android alternatives for Windows phone fans
    If you're looking to make the jump from Windows phone to Android, these are some of our top picks.


    Razer Phone 2 (From $500 at Amazon)
    It may be a bit large, but solid battery life and a speedy refresh rate make this one worth checking out.


    OnePlus 6T (From $560 at Amazon)
    OnePlus has one of the best Android experiences out of the box, and the 6T is a solid phone if you don't mind the teardrop camera at the top.


    Google Pixel 3 (From $755 at Amazon)
    If you want a pure Android experience with one of the best cameras out there, the Pixel 3 is a solid contender.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෑප්ටන් Jack Sparrow;20093785 said:
    පට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා. :yes::rolleyes:
    මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
    කොහොම හරි කෙවිනාගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
    ලුමිය එක ගත්තම ප්‍රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
    ජයෙන් ජය උබල හැමෝටම.:yes:;)


    os eka dead wena kota koheda hitiye:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයි :lol::lol: හැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .


    288033-facebook-profile.jpg







    අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත් :lol::lol::lol:

    මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී :lol::lol:

    Facebook-App-4.1.0.0-fuer-Windows-Phone-1355737882-0-0.jpg


    :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔයා කියපු කාරනා ඇත්ත.
    1.5 GB android එකකට වඩා 512MB windows phone එක හොඳට දුවනවා. කිසිම lag එකක් නෑ.
    මම කලින් 630 එකක් පාවිච්චි කළා. දැන් galaxy J2 එකක්. දෙකේ වෙනස හොඳට තේරෙනවා.

    මම ඇත්තටම ඇප්ස් කෙස් එක හින්දා ( ඇප්ස් අඩුවීම) නිසාම තමයි මාරු කලේ.

    j2 eke apps thama weda neda:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සොහොන;20194050 said:
    සති ගානකට කලින් මම වින්ඩෝස් ත්‍රෙඩ් එකක් දැම්මා

    දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා :lol:

    මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා

    මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා

    හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා :)

    24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ

    hcnXKqw.png


    මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්

    CmmIAVM.png


    කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා

    වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා

    :yes::yes:dan fb insta yanana wenneth ohoma tama